💛 Be a nonstick pan. 🍳 Be ready for your duty instantly. 😊 Perform it as best as you can. 👌 Once it is over, do not stick with left overs, just remove your self from it without hurting yourself. 🤷 Calm down peacefully 😇
Non Stick පෑන් එකක් වෙන්න 😍 ක්ෂණිකව Duty, එකට සූදානම් වෙන්න... හොඳින් තම වගකීම් කාර්යභාරය ඉටු කරන්න... කල යුතු කාර්ය භාරය ඉවර වුණාට පසුව අනවශ්ය ඇලීමකින් තොරව තමන්ට හානියක් නොවන පරිදි ඉවත් කල යුතු දෑ ඉවත් කරන්න. ඉන් පසුව හදිසි නොවී, ක්රමාණුකූලව නිවෙන්න 😍 .
© විලෝචනා අබේකෝන්