Pages

Thursday, February 10, 2011

...::: ස්නේහයේ දේදුන්න :::...


   නිල් අහස ගුගුරුවා වහින වැහි පෙකුරු ගෙන,
  නෙතු නිලංකාර කළ දිවයුරු කැලුම් රැගෙන,
  නුඹ තැනු ස්නේහයේ දෙව්දුන්නෙ පැහැය අද
නෙතු පියන් මත සැබෑවූ සිහිනයක් වෙලා...