නෑනට වගේ
මිහිරෙන් ගී ගයත හැකී...
නෑනත් එක්ක හරි
හරියට ඉඳිය හැකී...
මාසේ පඩිය නෑනගෙ අත තියනු හැකී...
බොදු ගොවි පුතෙක් නෑනත් සිහිනයෙන් දකී...
මාසේ පඩිය නෑනගෙ අත තියනු හැකී...
බොදු ගොවි පුතෙක් නෑනත් සිහිනයෙන් දකී...
සයුරත් විසල්
වුව ඇත්තේ කරදියය...
සඳෙහිත් සමීපෙට ගැට පලු වලවල්ය...
එලෙසින් මගේ අඩුපාඩුත් බෝමටය...
එන්නට පෙරම නෑනව ඇරියොත් සොඳය...
සඳෙහිත් සමීපෙට ගැට පලු වලවල්ය...
එලෙසින් මගේ අඩුපාඩුත් බෝමටය...
එන්නට පෙරම නෑනව ඇරියොත් සොඳය...
අයියගේ ප්‍රියාවියට ...