😒
නිදි නෑ මාස ගණනක් ඇස් වෙහෙස කලේ
මැරිලා වගේ කලකින් සැප නිදින වෙලේ
මොනවා කියන්ටද මන්දා කෝල් කලේ
ඇයි සත්තලං තද නින්දෙන් අවදි කලේ???
නිදි නෑ මාස ගණනක් ඇස් වෙහෙස කලේ
මැරිලා වගේ කලකින් සැප නිදින වෙලේ
මොනවා කියන්ටද මන්දා කෝල් කලේ
ඇයි සත්තලං තද නින්දෙන් අවදි කලේ???