ඒක උඹ ලිව්වේ අම්මට ...
ඒකේ තිබුණෙ මං ගැන ...
උඹ හිටියෙ නින්දක ...
සමාවෙයන් හොරෙන් කියෙව්වට ...
.
සතර දේවාල පන්සල් කෝවිල් වල ලැග ලැග
දෙයියෝ බුදුන් වැඳලා උඹෙ හුස්ම යැද්දම
ඇස් අග්ගිස්සෙන් දිලිහුණු කඳුලු මුතු කැට
හොරා ගත්තලු උඹෙ හිත් පොඩ්ඩ් ...
.
මගෙ අතින් පිරිත් නූලක් ගොතලා උඹෙ අතේ බැන්ඳට ...
උඹ මගේ ගැන ගරු සරුව උඹෙ අම්මට...
මං ගැන කියපු ලස්සන කතාවක් ...
ඒකේ තිබුණෙ මං ගැන ...
උඹ හිටියෙ නින්දක ...
සමාවෙයන් හොරෙන් කියෙව්වට ...
.
සතර දේවාල පන්සල් කෝවිල් වල ලැග ලැග
දෙයියෝ බුදුන් වැඳලා උඹෙ හුස්ම යැද්දම
ඇස් අග්ගිස්සෙන් දිලිහුණු කඳුලු මුතු කැට
හොරා ගත්තලු උඹෙ හිත් පොඩ්ඩ් ...
.
මගෙ අතින් පිරිත් නූලක් ගොතලා උඹෙ අතේ බැන්ඳට ...
උඹ මගේ ගැන ගරු සරුව උඹෙ අම්මට...
මං ගැන කියපු ලස්සන කතාවක් ...