

වැඩියෙන් නිදියනවා

වැඩියෙන් කනවා 

වැඩියෙන් අහනවා

වැඩියෙන් හොයනවා 

වැඩියෙන් ප්‍රශ්න කරනවා 

වැඩියෙන් ඉගෙන ගන්නවා 

වැඩියෙන් දාර්ශනික වෙනවා Φ
වැඩියෙන් පෙනී සිටිනවා

වැඩියෙන් පැහැදිලි කරනවා 



වැඩියෙන් සැලසුම් කරනවා

වැඩියෙන් උපයනවා 

වැඩියෙන් විලාසිතා කරනවා 

වැඩියෙන් විශ්වාස කරනව

වැඩියෙන් ඇසුරු කරනවා 





වැඩියෙන් ඇවිදිනවා



වැඩියෙන් විනෝද වෙනවා 

වැඩියෙන් රැවටෙනවා 

වැඩියෙන් කල කිරෙනවා 

වැඩියෙන් දුක් වෙනවා

වැඩියෙන් හිතනවා

වැඩියෙන් ලියනවා

වැඩියෙන් ව්‍යායම කරනවා 

වැඩියෙන් තේරුම් යනවා 

වැඩියෙන් අත් හරිනවා 

වැඩියෙන් නිදහසේ ඉන්නවා 



