😍 කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ...
සීතල විඳ විඳ...
කඩල ගොට්ටක් කකා...
බාගෙට වැස්සෙ තෙමී...
හවස ඉඳන් රෑ වෙනකල් ඉඩ අල්ලන් බලන් ඉඳලා...
එනවද මං එක්ක බලන්න...
රන්දෝලියක් ??? 😘💖💙💜💛💚💞
සීතල විඳ විඳ...
කඩල ගොට්ටක් කකා...
බාගෙට වැස්සෙ තෙමී...
හවස ඉඳන් රෑ වෙනකල් ඉඩ අල්ලන් බලන් ඉඳලා...
එනවද මං එක්ක බලන්න...
රන්දෝලියක් ??? 😘💖💙💜💛💚💞