Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Monday, November 22, 2021
ප්‍රතිවීරවරිය
ගොපලු කෘතියක,
රෝමෝද්ගාමික සටන
විජයග්
රහණය කර...
රැඳී නොසිටම,
නික්ම යන,
ගොපලු වීරයෙකු නම් නුඹ....
ශානරය අභිරහසක් වූ...
ආඛ්
යානය අපැහැදිලි...
සිනමා කෘතියක...
ප්
රතිවීරවරියකි මම
.
~ විලෝචනා ~
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...