දෙයක් පැවසීමට පෙර හොඳින් සිතා බලන්න. කියූ දෙය නැවත ගත නොහැකිය. ඔබ පවසන දෙය ඔස්සේ, ඔබේ අධ්යාපන මට්ටම සහ බුද්ධිය, මානසික තත්වය, පවුල් පසුබිම, සමාජ සංස්කෘතික සහ ආගමික පසුබිම, පාසල වැනි ඔබව ගොඩනැගූ පාර්ශව රැසක් නියෝජනය කරයි. පසුතැවීමට ඉඩ නොතබා ඔබේ අභිමානයට තුඩු දෙන ලෙස වචනය භාවිතා කරන්න

No comments:
Post a Comment
leave your comment here...