Apr 26, 2017, 2:17 PM
_______________________________________________________

මල් ... සුරංගනාවියෝ ...

කාර් ... බයික් ...

බල්ලෝ ... පූසෝ ...

කොඩි ... වැකි ...

නළු නිළියන් ... :putnam:

විරුද්ධ ලිංග නාමයන් ...

පෙරටු කොට ගෙන ...
නොහිඳිනු මැනවි ...
ඔබ කෙබඳුදැයි අනුමාන කර

ඔබ හා මිත්‍ර වී ...
ඔබ හා සංවාදයේ යෙදීම ...
අසීරු ක්‍රියාවලියක් වන බැවින් ...
ගැත්තියට අනුකම්පා කල මැනව ...

.
෴ විලෝචනා ෴
.
Dec 05, 2015 1:58pm
_________________________________________________________

බූරුවා උඩ කවුරු ගියත් වැරදී ...
බූරුවා උඩ නැගලා ගියත් වැරදී ...
බූරුවා කරේ තියන් ගියත් වැරදී ...
.
මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වලට කොහොමද පොදු නිර්වචන දෙන්නේ ... ඒවා එක් එක්කෙනාට සාපේක්ෂයි ... කාගෙවත් පෝස්ට් තමන්ට ගලප ගන්න එපා ... තමන්ගෙ නිර්වචන තමන් ගැන තේරුම් අරන් හදා ගන්න ඕන ...
.
කොල්ලා - සඳමාලි නම් හරියට පතිරණ ගැන හොයලා බලනවා ... කොයි වෙලේ බැලින්නම් ෆෝන් එකේ ... පතිරණ නෙවේ සත පහකට ගණන් ගන්නේ ... මාව ඔයාට හොඳ වැඩියි ... මමත් පතිරණ සඳමාලිට හොරෙන් අඩිය ගහලා තව කෙල්ලොන්ට චැට් කර කර බොරු කෝටියක් කිය කිය ඉන්නවා වගේ හිටියා නම් ඔයාටත් තේරෙයි ...
.
කෙල්ල - සඳමාලි කව්ද මං කව්ද? මම ගෙදර නිකං ඉන්න කෙනෙක්ද ? මතක තියා ගන්න මම කවදාවත් සඳමාලි වගේ ඔයාගේ ෆෝන් එක චෙක් කරන්නේ නෑ ... වේටින් වෙද්දි එක පිට එක කෝල් ගන්නෙ නෑ ... පොඩි දේ මිස් වුණ ගමන් එපා වෙන්න අඬන්නෙ නෑ ... ඔයාට අරක කරන්න එපා මේක කරන්න එපා අරයා ආශ්‍රය කරන්නෙපා කිය කිය නීති දාන්නෙත් නෑ ... එහෙමයි කියලා ඒ කොලු නිදහස මම ඉල්ලන්නෙත් නෑ ... ඔයත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ... මමත් අත උස්සලා හරි කැම්පස් ආවානෙ නේද ? දවස තිස්සේ ෆෝන් එකේ ඉන්න පුළුවන් වැඩ නැත්තං ... ඉදිරි වැඩ පිළිවෙලක් නැතුව ඒ මොහොත ගැන විතරක් හිතනවා නම් ... හැමදාම මම කියනවා වගේ කොල්ලෙක්ගෙ හොඳම කාලෙ පටන් ගන්නෙ අවුරුදු 24න් ... මොකද එතකොට යමක් කමක් තේරෙනවා වගේම වයසත් තියෙනවා ... අවුරුදු 35 ක් වෙනකල් පිරිමියා කොල්ලෙක් තමයි ... ඉතිං නටන්න තියෙන කාලේ නටන්න ඉඩ දීලා තියෙද්දි සීමාව තියාගෙන මිනිස්සු ආශ්‍රය කරලා කෙල්ලෝ ආශ්‍රය කරලා සතුටෙන් ඉන්න බලන්න ... ආස දේවල් හොයලා කරන්න ... අලුත් දේවල් අලුත් තාක්ෂණය හොයලා ඉගෙන ගන්න ... ඇවිදින්න ... කෙල්ලෝ එක්ක කතා කරලා කෙල්ලො කොහොමද කියලා දැනගන්න ... ඊට පස්සේ මමද එයාලද හොඳ කියලා බඳින්න කලින් තීරණය කරන්න ... බැන්ඳට පස්සේ අප්සරා හොඳයි ... කියන්න ලෑස්ති වෙන්න එපා ... පස්සේ නිදහස හොයන්න ලෑස්ති වෙන්න එපා ... එතකොට වගකීම් ගොඩ ගැහෙනවා ...මේ වගේ රටවල් වල මිනිස්සුන්ගේ අවුරුදු 13 විතර ඉඳන් අවුරුදු 30 ක් විතර වෙනකල් හොඳම කාලය ගෙවෙන්නෙ හරි ආදරේ තෝරගන්න ... බහුතරයක් කරන්නෙ ඒකම විතරයි ...
1. ආදරේ කියන්න කාලයයි
2.ආදරේ කරන්න කාලයයි
3. ගෙදරින් කැමති කර ගන්න කාලයයි
4.වෙන් වෙලා දුක් විඳින්න කාලයයි
.
ගෙදරින් කැමති වුණ ගමන් ඒක අම්මලාගේ මගුලක් වෙනවා ... ඊට පස්සේ අම්මලා ඕන බඳින්න කලිනුත් ප්‍රශ්න විසඳන්න ... අන්තිමට මගුල් හෙට කියලා අද වෙන් වෙලා ආයේ දුක් විඳලා සෙට්ල් වුණ ගමන් ඒක අමකක කරලා අංක 1 ට යනවා ... ඔහොම තමයි අපි නාකි වෙන්නෙ ...සීමිත පිරිසක් තමයි මීට වඩා වෙනස් වෙන්නේ ...
.
මිනිස්සු හැමෝම එක වගේ නෑ ... හැමෝගෙම හැම දවසම එක විදිහට ගෙවෙන්නෙත් නෑ ... කෙනෙක් ඉගෙන ගන්නවා ... කෙනෙක් රැකියා කරනවා ... රැකියා කරන අයත් කරන්නේ විවිධ රැකියාවන් ... කෙනෙක්ට නිවාඩු තියෙන්න පුළුවන් ... කෙනෙක්ට නැති වෙන්න පුළුවන් ... කෙනෙක්ගේ ගෑණු ළමයෙක් නිවසට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ... තව කෙනෙක් ඉගෙන ගන්නවා හෝ රැකියාවක් කරනවා වෙන්න පුළුවන් ... ආදරේ හැමෝටම ඕන වුනත් හැමෝටම එකම විදිහට ආදරේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බෑ ... එකම අම්මගෙ දරුවොත් වෙනස් වෙන එකේ කොහොමද කාගෙවත් ක්‍රමයක් අපි අනුගමනය කරන්නේ? අන්තිමට මම දෙයක් මතක් කරන්නම් ....
මම සඳමාලි නෙවේ ... 

Nov 25, 2015 12:26pm
_______________________________________________________________
.....................෴ හැඟීම් ෴ ....................... 
.
අපි මිනිස්සු.අපිට විවිධාකර හැඟීම් තියෙනවා.ඒවා හොඳ හැඟිම් සහ නරක හැඟීම් කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.අපි නරක හැඟීම් අමතක කරලා හොඳ හැඟීම් ගැන හිතලා බලමු.ඒ කියන්නේ කිසි කෙනෙක්ට කරදරයක් නොවන පවකට මුලක් පාදන්නෙ නැති හැඟීම් ගැන.මිනිස්සු ගොඩක් කැමතිම හැඟීමක් තමයි ආදරේ කියන්නෙ.ආදරේට නිර්වචන ගොඩක් ඇති.ඒත් ඇත්තටම ආදරේ මොකද්ද කියන්න ගොඩක් අය දන්නෙ නෑ .
.
ආදරේ කියන හැඟීම හැඟීම් ගොඩක එකතුවක්.දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල වගේ හැඟීම් ගොඩක් ආදරේ කියන හැඟීම ගොඩ නැගෙන්න ඕන කරනවා.
.
"මට එයාව නිතරම මතක් වෙනවා...මට එයාව බලන්න ආසයි ...කතා කරන්න ආසයි ...එයා එක්කම ඉන්න ඕන.එයා දිහා බලන් හිටියත් මට ඇති...අනේ එයත් මාව බලන්න එනවා නම් ..."
.
අපි ආදරේ කරන්න ගියාම නිතරම හිතෙන දේවල් තමයි ඒ.ඒත් චුට්ටක් හිතන්න ආත්මාර්ථය නොගෑවිච්ච එක වාක්‍යයක් මෙතන තියෙනවද කියලා.අපි ආදරය කියලා රැවටෙන්නෙ අපේ ආසාවල් වලට."ආදරේ කියලා හිතෙන්න" මේවා උදව් වෙනවා ඇති... ඒත් "ආදරේ කරනවා" කියන්නෙ වෙනම දෙයක්.ඒක හිතලා ඉවර කරන්න බෑ.අපි ආදරේ කියලා හිතන් ඉන්න මේ වගේ ආදරේකින් තමන්ට වැඩකුත් නෑ . අනික් කෙනාට වැඩකුත් නෑ .මේ කියන ආදරෙන් ඇත්තටම තමන්ට සතුටු වෙන්න බෑ ...ආදරේකින් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ උඩ තිබ්බ වාක්‍ය ටිකට දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල, කියන හැඟීම් ටිකත් එකතුවුණාමයි.
.
අම්මට තාත්තට ආදරෙයි කියන ඔයාට පුළුවන් උනානම් එයාලගේ උපන් දිනේ දවසට එයාලට තෑග්ගක් දෙන්න ... ඇත්තටම ඔයා එයාලට ආදරෙයි. "මම ජොබ් එකක් කරනවද ?තෑගි දෙන්න බැරියැ ජොබ් එකක් කරන කාලෙක." ගෑනු ළමයට පිරිමි ළමයට කතා කරන්න සල්ලි අනන්ත වියදම් කරද්දි,යාළුවො එක්ක එකතු වෙලා බොද්දි,ස්මාර්ට් ෆෝන් ගද්දි තමන් ජොබ් එකක් කරන්නෑ කියලා අමතකයි.දවසකට රු.2.00 ගානෙ එකතු කලා නම් අවුරුද්දට රු.730 ක් එකතු වෙනවා. මම හිතන්නෙ නෑ රු.730 කට තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වෙයි කියලා.ඇත්ත ආදරේදී අපි කැප කිරීම් කරනවා.කැප කිරීමෙන් ඉතිරි කරන කීයෙන් හරි ආදරේ කරන කෙනෙක්ට දෙයක් දීලා ලැබෙන සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ . හැමදාම කීය කීය හරි දාලා ගෑණු ළමයට පිරිමි ළමයට කතා කරන වෙලේ ඒ මුදලින් වැදගත් යමක් කරන්න සැළසුම් කරන්න.
.
(අපෙ අම්මි අප්පච්චිගෙ උපන් දින දවසට මම අදටත් ගෙදර බැලුන් එල්ලලා සරසනවා.පුංචි කේක් එකක් ගෙනත් සාලෙ මැද්දෙ තියලා පහල ගෙදර පුංචිලාට එන්න කියලා කේක් කපලා තේ පැන් සංග්‍රහයකුත් කරනවා.අන්තිමට ලස්සනට ඔතපු මොනවා හරි පුංචි තෑග්ගක් ඔක්කොම ඉස්සරහ අතට දෙනවා . ඒ වෙලාවට ඒ මූණෙ තියෙන ආඩම්බරෙයි සතුටයි මට ජොබ් එකක් කරන කාලෙක විසි තිස් දාහක් වියදම් කරලා වත් දෙන්න බෑ.ඔයා කවදාහරි මෙහෙම කරලා තියෙනවාද?තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ??? ඔව් ඔයා එහෙනම් එයාට ඇත්තටම ආදරෙයි)
.
මේ දීපු උදාහරනෙ ගැනම නොහිතා විවිධ අවස්ථා සහ පුද්ගලයන් සම්බන්ධව මේ අදහස යොදලා බලන්න.එවිට ආදරේ මොකද්ද කියලා ඇත්තටම දැනෙයි.අතට හම්බ වෙන කීය හරි නාස්ති නොකර මේ වගේ සතුටක් ලබාගන්න උත්සහ කරන්න...
.
යුතුකම් ඉෂ්ඨ කිරීම,දයාව,අනුකම්පාව,කලගුණ සැලකීම වගේ හැඟීම් නැත්තන් ඒ වගේ මනුස්යෙක්ගෙ හිතේ තියන ආදරේ හුදෙක් එක ආත්මාර්තකාමී හැඟීමක් විතරයි ...
.
෴ .ලෝචි . ෴

Aug 25, 2015 6:36pm
_____________________________________________________________
ආදර ක්ෂේත්‍ර දෙකක් ...
එකට ගැටෙද්දි
ඒ ක්ෂේත්‍ර දෙකේ
එකඟතාවක් නැතිනම්
එකක් අනිවාර්යෙන්
කැප කරන්න වෙනවා
කැප කරන ආදරේ
ආය සදහටම අහිමි වෙනවා
කැප කළ ආදරේ හිතේ තියෙන තුරු
ජීවිතේ අසම්පූර්ණයි ...

Aug 23, 2015 8:08am
_______________________________________________________________

උඹ උසද ? උඹ සුදුද ? උඹ උගත්ද ?
මට වැඩක් නෑ ...
උඹට වයස කීයද ? රැකියාව මොකද්ද ? උඹට සල්ලි තියේද ?
මම ඕවා හොයන්නේ නෑ ?
උඹට කලා හැකියාවන් තියේද? උඹ බුද්ධිමත්ද ? උඹ සමාජශීලීද ?
මෙච්චර කල් ඒවගෙන් වැඩක් වුණේ නෑ ...
.
උඹ උඩරටද ? උඹ බොදු ගොවිද ? උඹෙ හඳහන මට ගැලපෙනවද ?
අන්න එහෙනම් ඒකයිලු හොඳ ...
ඔන්න මම උඹව බඳිනවා ...
හ්ම් ! එහෙනම් උඹයිලු අයිතිකාරයා ...
.
මේ කෙල්ල මුකූත් කිව්වේ නෑ ...

Aug 15, 2015 6:18pm
________________________________________________________________
මොනවා ???
ඔයා මට ආදරෙයි
???
.
ඉස්සෙල්ලම කියන්න ඔයාගෙ ආගම මොකද්ද කියලා ? ඔයාගේ ජාතිය,කුලය? අනේ මන්දා කෝටියක් ප්‍රශ්න ... හරි හරි ... ඇත්තටම මේක ආදරේ ගැන ප්‍රශ්නයක් නෙවේ ... හිතේ ගොඩක් කල් ඉඳන් තියෙන දෙයක් ... මට විවිධ මිනිස්සු මුණගැහිලා තියෙනවා ... විශේෂයෙන්ම ආගම් ජාති අතින් ගත්තොත් ... බෞද්ධ,ඉස්ලාම්,හින්දු වගේ අය ... සිංහල දෙමළ මුස්ලිම් වගේ විවිධ ජාතීන් ,ඒ වගේම අනාත්මවාදීන් ... භෞතිකවාදීන් වගේ විවිධාකාර අය ඒ අතරේ ඉන්නවා ... මේ එකිනෙකා අනික් දේ විශ්වාස කරන්නෙ නෑ ...
පාපය කියන වචනය සින් (Sin),පාප් (पाप) පාවම් (பாவம்) කියලා හැම භාෂාවකම මොකක් හරි වචනයකින් පෙන්නුම් කරනවා ... විවිධ ආගම් වල පාපය කියන ක්‍රියාවට විවිධ දේවල් නම් කරලා තියෙනවා ... ඒවට විවිධ දඬුවම් නියම කරලා තියෙනවා ... ඒවා හඳුන්වලා දීපු නායකයෙක් ඉන්නවා ... ආගමෙන් ආගම ගොඩක් වෙනස් වෙන්නේ මේ කරුණු වලින්.කව්රු මොනවා කිව්වත් දැන් බහුතරයකට තේරෙනවා ඇත්තටම පව කියන්නෙ මොකද්ද කියලා ... ඒක තේරෙන්නෙම නැති අයට පුළුවන් තමන්ට රිදෙන්නේ මොන විදිහටද, තමන්ට අසාධාරණයක් අවැඩක් වෙන්නේ මොන විදිහටද ඒ දේ තමන් වෙන කෙනෙක්ට කලොත් පව පින කෙසේ වෙතත් ඒ ක්‍රියාව කෙනෙක්ට වේදනා පමුණුවනවා කියන එක ...මේ වගේ ඕනම මනුස්සයෙක්ට වේදනාවක් ගේන කරුණු කීපයක් තියෙනවා ...
.
1.මත්පැන් සහ මත් ද්‍රව්‍ය - - - කාටද මේවගෙන් හොඳක් වුණේ ...? ඔව් සමහර වෙලාවට බෙහෙත් විදියට යොදා ගන්නවා ... ඒක කමක් නෑ කියමු ... ප්‍රශ්න වලින් පැනලා යන්නයි විනෝද වෙන්නයි අධික විදිහට මේවා භාවිතා කලාම ඇඟට ගුණයිද?සල්ලි ඉතිරි වෙනවද ? අසිහියෙන් පාරෙ යද්දි බස් වල යද්දි තමන්ගේ සහ පවුලේ අයගේ අභිමානයට හොඳද?මිනිස්සුන්ට හිරිහැර වෙන විිදිහට හැසිරුණාම... වාහන එළවන් ගිහින් මිනිස් ජීවිත බිළිඅරන් පවුල් පිටින් අනාත කලාම තමන්ට සතුටුද ?
2.බොරුව - - - හොඳ හිත් සහ සබඳතා බිඳවන්න , නිදොස් අය නීතිය හමුවෙ සදොස් කරන්න, සදොස් අය නිදොස් කරන්න ... සල්ලි,බලය,වාසි වෙනුවෙන් වෙන කවුරු හරි බොරුවක් කියලා තමන්ට විඳවන්න වුණ දාට තමයි බොරුව පවක් කියලා දැනේන්නේ...
3.ජීවිත හානි - - - තමන් ආදරේ කරන අයට සීරිමක් වත් වෙනවට කැමති නෑ ... මැරුණොත් තමනුත් මැරෙණ තරමට දයාව ... කිරි අම්මා කියලා කිරි ටික හම්බ වෙන හින්දා ගවයන් වෙනුවෙන් කතා කරන අපි කවුරුවත් හාල්මැස්සො ගැන හිතන්නෙ නෑ ... ලොකු පොඩි සත්තු කාටත් පණ වටිනවා ... රිදෙනවා ... අම්මා තාත්තා සහෝදරයා අදුරන්නෙ නෑ ... ලේ හොල්ලන්න බය නෑ ... තමන්ව අමානුෂික විදිහට වදයට පාත්‍ර වුණොත් යන්තම් තේරෙයි අනික් අයටත් ස්නායු තියෙනවා රිදෙනවා කියලා ...
4 කාම මිත්‍යාචාරය - - - බලෙන් හරි කැමැත්තෙන් හරි තව කෙනෙක්ගේ සෙවනේ පෝෂණය වෙන නැතිනම් නීතියෙන් තව කෙනෙක්ට අයිති පුද්ගලයෙක් එක්ක කම් සැප විඳීම නිසා අහිංසක ළමා තරුණ ජීවිත කොයි තරම් විනාශ වෙනවද? පවුල් ජීවිත කොයි තරම් බිඳ වැටෙනවද? දොස්තර කෙනෙක්ට යාළුවෙක්ට කියන්න බැරි බෙහෙත් පවා නැති ලෙඩ කොච්චර හැදෙනවද? මානසිකව කොච්චර දූෂණය වෙනවාද? සමාජ තත්වය වගේම තම අභිමානයට මොන තරම් හානි වෙනවද?
5 හොරකම- - - තමන්ගේ දේවල් තමන්ට වටින තරමට අනුන්ට ඒ ඒ අයගේ දේ වටිනවා ... දැහැමින් වෙහෙස වෙලා කෙනෙක් හිමි කර ගන්න දේ හොරෙන් ගත්තම ලැබෙන්නෙ තාවකාලික සතුටක් ... ඔබ කැමතිද ඔබේ දෙයක් නැති වෙනවට ???
.
මොන ආගමේ හිටියත් මොළයක් තියෙන අයට මේවා තම නැණ පමණින් තේරෙන්න ඕන ... මේ එක පවකින් සෙසු පව් ආරම්භ වෙනවා ... මත්පැන් නිසා ජීවිත හානි වෙනවා ... හොරකම් කරලා බොරු කියන්න වෙනවා ... කාමයේ වරදවා හැසිරිලා ... අසම්මත ගැබ් ගැනීම් ඇති වුණොත් මිනී මරන්න වෙනවා ... ලියලා ඉවර කරන්න බැරි තරම් මේ කරුණු පහේ ප්‍රතිඵල වගේම ඒ ඒ වැරදි දාමයක් ගොඩනැගෙනවා ... ඔව් ! මම බෞද්ධ ... ඒත් කාටද මේවා බොරු කියන්න පුළුවන් ... ? අනික් ආගම් වලත් යාළුවෙක් පුලුවන් නම් මේ වගේ මොන ආගමකටත් පොදු වෙන වැරදි පෙන්නලා උදව් කරන්න ... ප්‍රශ්නෙ ආගම නෙවෙයි ... අපි මැරිලා ඊළඟට මොන ආගමේ ඉපදෙයිද ? ඒ මොකේ වුණත් මේ වැරදි 5න් වැළකුණොත් කවුරු කොහේ ගහ මරා ගත්තත් තමන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි ...
.
(අපේ ගමේ මම සතුටින් අත් විඳින දෙයක් තියෙනවා ... මීට අවුරුදු දෙකකට උඩදි මේ ගමේ සිංහල දෙමල මුස්ලිම් ළමයි ඔක්කොම එකතු වෙලා අවුරුදු උත්සවයක් කරන්න කතා වෙවී හිටියා ... වැඩිමල්ම ළමයත් හයේ හතේ ඉන්න ඇති ... පුංචියට කරන්න හිටිය මේ උත්සවේට මම සහාභාගී වුණා ... මමයි පොඩි මල්ලියෙකුයි ටවුන් ගිහින් තෑගි භෝග ගොඩක් අරන් ආවා ...පොඩිවට පටන් ගත්ත මේ උත්සවේ එන්න එන්නම ලොකු වුණා ... මම පුංචි පෝසටර් කීපයකුත් තැන තැන ඇලෙව්වා ... ගමේ දෙමළ මුස්ලිම් වගේම අමනාප වෙලා හිටපු ලොකු පොඩි හැමෝම මේ උත්සවේ බලන්න ආවා ... පොඩි හැමෝම තරඟ වලට ආගම් ජාති භේද නැතුව සහභාගී වුණා ... කලින් ඉඳන් පුරුදු වුණ ප්‍රසංගයට එදා දවස වෙනකල් වේදිකාවක් තිබුනෙ නෑ ... ඒත් හවස හදිසියෙම වේදිකාවක් වගේම Sounds පවා ගමේ අයගේ එකතුවෙන් අපිට ලැබුණා ... පුංචි වේදිකාවේ මම නිවේදිකාව වුණා ... පුංචි නංගිලා මල්ලිලා ලස්සනට තමන්ගේ ඉදිරිපත් කිරීම් කලා ... මම ගෙනාපු තෑගි බෝග අම්මලා සහ නංගිලා කීප දෙනෙක්ගෙ සහයෙන් ලස්සනට ඔතලා ඒ වෙලාවෙ බෙදුවා ... අපෙ සතුටට ආගම් බේදයක් තිබුණෙ නෑ ... ඉස්ලාම් දමිල අවුරුදු වලදි අපිටත් කෑම පිඟානක් ලැබෙනවා ... වෙසක් වලට මුසලිම් අයත් එකතුවෙලා ගම මැද වෙසක් කූඩු හැදුවා .. දන්සැල් දුන්නා ... කොටින්ම භක්ති ගීත කණ්ඩායමේ ලස්සනටම සින්දු කිව්වේ මුස්ලිම් ගෑනු ළමයෙක් ... කවුරුත් බාධා කලේ නෑ ... කිසිම ප්‍රශ්නෙකුත් නෑ ... මිනිස්සු එකට ජීවත් වෙද්දි ඇතිවෙන ප්‍රශ්න මොන විදිහකට හරි කණ්ඩායම් බේදයක් නිසා ඇතිවුණා කියලා හංවඩු ගහන වෙලේ මොලේ කල්පනා කරලා ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන්න පුළුවන් වුණා නම් ආගම් නෙවේ ... මිනිස්සුයි දිනන්නේ ... )
.
.
.
හරි ... ඔයා මට ආදරෙයි කිව්වනේ ??? මම උත්තරේ දෙන්නම් ...
.

මම ඔයාට ආදරෙයි
I love you
நான் உன்னை காதலிக்கிறேன்
मैं तुमसे प्यार करती हूँ
.
ඒ නිසා තමයි මේ ඉබි ගමනින් තේරෙන සිංහලෙන් මෙච්චර දිගට ටයිප් කලේ ...මොන ආගමේ වුණත් මොන ජාතියේ වුනත් මම පෙන්නපු වැරදි වලින් වැලකෙන්න ... ඔයා ඒ වැරදි කලොත් ඔයාට විපාකය ලැබිලා තමයි මොන ස්වර්ගෙටත් මොන භවයටත් මොන නිවනටත් යන්න වෙන්නේ. අපායක් තියෙනවද නැද්ද ... දිව්‍ය ලෝකයක් තියෙනවද නැද්ද මම දන්නෑ ... එක පාරක් කෑමට සත්තු මරණ වීඩියෝ එකක් බලන්න ... ඒ සත්තුන්ට ඊටත් වඩා අපායක් තියේද ? එහෙම වෙන්න ඒ සත්තු මොන මොන වැරදි කරලා ඇද්ද ? අපේ ඇඟ වෙනස් වෙයි ... හිත පවතියි... මේ හිත ඌරෙක් වගේ මරණ බය අත්වින්දොත් මොනවා වෙයිද? ... හොඳ , නරක අපි කරන හැම දේකම විපාක අපට අනිවාර්යයෙන් ලැබෙනවා ... වැරදි කරන්න කලින් මම කියපු දේවල් ගැන හිතන්න ... නැත්තන් ඔයාට මොන ඉරණමක් අත් වෙයිද දන්නෑ ... මගේ ආදරෙන් ඔයාට දෙන්න තියෙන ලොකුම දායාදය තමයි මේ වචන ටික ... පරිස්සම් වෙන්න !
.
෴. ලෝචි .෴
.
Aug 04, 2015 1:56pm
______________________________________________________________

දිනකට මිනිත්තු 10-30 ත් අතර කාලයක් පයින් ගමන් කරන්න.ඒ අතර තුර සිනාසෙන්න.
දිනකට අවම මිනිත්තු 10 ක් නිදහසේ නිහඬතාවයේ අසුන්ගෙන සිටින්න.
භාවනා සහ වන්දනාමාන කිරීමට කාලය කැප කර කාර්ය බහුල ජීවිතයට ඉන්ධන සපයන්න.
ඊර්ෂ්‍යාව කාලය අපතේ යැවීමකි.ඔබට උවමනා සියල්ල දැනටමත් ඔබ සතුව ඇත.
දිනකට තිදෙනෙක් හෝ සිනාසී සතුටු කරවීමට යමක් කරන්න.අනික් අයට යමක් දෙන්න.
සීමාව ඉක්මවා ක්‍රියා නොකරන්න.ඔබේ සීමාව රැකගන්න
ඔබ හැම තර්කයකින්ම ජය ගත යුතු නැත.ඔබ එකඟ නොවන දෙයටත් එකඟ වන්න.
ඔබේ අතීතය සමග සමගි වන්න.එවිට අතීතය නිසා ඔබේ වර්තමානය නාස්ති නොවේවි.
ඔබේ ජීවිතය සහ ඔබේ සහකරුවා අන් අය හා සැසිඳීමෙන් වලකින්න.මන්ද ඔවුන්ගේ ගමන කුමන ආකාරයේ දැයි අදහසක් ඔබ සතු නොවන නිසා .
ඔබේ සතුට හසුරවන්නා ඔබ මිස අන් කිසිවෙකු නොවේ.
අන් අය ඔබ පිළිබඳව සිතන දෙය ඔබට අදාල නොවේ.
හොඳම දෙය ඉදිරියේදී පැමිණීමට නියමිතය.
යම් තත්වයක් කොතරම් හොඳ වුවද නරක වුවද එය ඒ ආකාරයෙන් නොපවතී. එය වෙනස් වේ.ඔබට ප්‍රයෝජනයක් නොවන,සුන්දර නොවන,ප්‍රීතිමත් නොවන කුමන දෙයකින් වුව ඉවත් වන්න.

.
Jun 24, 2015 5:41pm
__________________________________________________________
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න ... 
ඊට කලින් දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතන්න ...
හැබැයි ඔන්න මග රැකගෙන ඉඳලා ...
ආයෙ ත්‍රිකුණාමලය හරියෙදි අහුලන්න නම් ලෑස්ති වෙන්න එපා ...

.
෴ හන්තාන මානයේ සිට ලෝචි ෴
Apr 24, 2015 8:37pm
A lovely comment for a gorgeous photograph!
If I can "like" your photo more than one time...
There may be Billions Trillions Quadrillions
Quintillions Sextillions Septillions Octillions of likes...
From me...
I have the capability of commenting such times...
But I am poor with my language...
Therefore...
NO WORDS TO EXPLAIN MY FEELING.!
____________________________________________________________

___________________________________________________________
When you Send Requests ... When you Confirm Friends ... Facebook gets an idea about your choice ... Through their mutuality ... " People You May Know " Option is the best example ... You know what I mean ??? ^_^ 2014-11-08 9.05 AM ____________________________________________________________
Something is wrong Or Something is Happening Anybody up there??? Don't know what to do :'( Dear something goes wrong... Oh please ... I never mean it Nothing else than I mentioned... Trust me I dont lie 2014-5-27 8:26 PM ____________________________________________________________
2014-5-1 11:29 AM
Just a single comment helps me to measure your
- personality - heredity - and your family background. It will decide who will remain in my friend list... And who will be added to the block list and reports category... That's why I always accept your each and every comment... - I my self - 2013-9-22 12:25 PM ____________________________________________________________ ^_^ ...............♥ ♥ ♥............. ^_^ ...Eye brows are like Rainbows ... ......Eyes are like a Rainy Night...... ....Cheeks are like Rose Petals.... ......Lips are like Rain Clouds...... .......Oh I'm in Love With You....... >>>><<< :* :* :* >>>>><<<< 2014-7-15 1:55 PM ____________________________________________________________ |
If I can "like" your photo more than one time...
There may be Billions Trillions Quadrillions
Quintillions Sextillions Septillions Octillions of likes...
From me...
I have the capability of commenting such times...
But I am poor with my language...
Therefore...
NO WORDS TO EXPLAIN MY FEELING.!
____________________________________________________________
No comments:
Post a Comment
leave your comment here...