Pages

Wednesday, March 13, 2019

ඉරිසියාව

මං වෙන හිතකට ආලෙ වෙලා
කවි කෙරුවා කියා...
මට හාද වෙච්චි මාගෙ සුදා
අමනාපෙන් ගියා...
උඹෙ මල කෝලං ඉරිසියාව
නැතුවත් බැරි නියා...
මට ඉන්න බැරුව මං ආයෙත්
උඹ පස්සෙන් ගියා...

No comments:

Post a Comment

leave your comment here...