❤️ මං, Social Media වල යන විවිධ Post සහ මිනිස්සු සම්බන්ධයෙන් හරිම උපේක්ෂාවෙන් තීරණගන්න උත්සහ කරන්නෙ මෙහෙමයි 🙄
* කෙනා හෝ post එක අදාළ නැත්තං අහක බලං යන්නවා 😉
* කෙනා හෝ Post එක අදාළ නම් ගැලපෙන ප්රතිචාර දක්වනවා. 😍
* කෙනා හෝ Post එක අදාළ වුණත් නැතත් කැමැත්ත අකමැත්ත පළ කරන්න අදාළ Reactions යොදාගන්නවා, Comments වලින් අදහස සුදුසුම විදිහට ප්රකාශ කරනවා. 🤨
* විහිළු සහ Serious දේවල් වල වෙනස දන්න මිනිස්සු ඉතිරි කරගන්නවා. තමන්ටත් අම්මෙක් සහෝදරියක් ඉන්න බව තේරුම් අරන් ඉන්න පිරිමි ළමයි සහ තමන්ට අප්පච්ච් කෙනෙක් සහෝදරයෙක් ඉන්න බව තේරුම් අරන් හැසිරෙන ගැහැනු ළමයි අවබෝධ කරගෙන සුදුසු විදිහට අදහස් හුවමාරු කරගන්නවා. 🤗
* විවිධ මත, විවිධ හැසිරීම්, විවිධ වාග් ශෛලීන් තියෙන අයගෙ අපිට නුරුස්සන සමහර ගති ඇඟේ වදින්නෙ නැති බව තේරුම් ගෙන හොඳ දෙයක් ගන්න තියේ නම් ඒ හොඳ ඒ අයගෙන් ගන්නවා.🤩
* තියාගන්නත් බැරි අයින් කරන්නත් බැරි අය Message එකකින් දැණුවත් කරලා මං අකමැති දෑ නොකිරීමට යැයි වරක් අවධාරණයෙන් කියනවා.🙄
* ඒත් හදාගන්න බැරි නම් ප්රසිද්ධියේ රණ්ඩු නොකර Block කරලා හොඳ හුස්මක් ඉහළට ගන්නවා 😂
සැ. යු - විවිධ අධ්යාපන මට්ටම් වල, විවිධ වෘත්තීන් වල, විවිධ සමාජ පරිසර වලින් ආව විවිධ වයස් මට්ටම් වල ඉන්න, විවිධ අත්දැකීම් තියෙන මේ හැමෝම තමන්ගේ මතයට එකඟවිය යුතුම යැයි නොසිතන්න.🤐 අවුරුදු විසි තිස් ගාණක් දෙමව්පියන්ට, ගුරුවරුන්ට හදන්න බැරි වුණ අය මෙගාබයිට් වියදම් කර යහමගට ගැනීමට ගොස් ඔබේ හිතේ සැනසීම අහිමිකර නොගන්න. 🤫❤
.
© විලෝචනා අබේකෝන්