🤗
මට ආසයි...
හීතල හවසක...
හෙමින් හෙමින්,
හන්තාන පාමුළට,
චුරු චුරු වැස්ස පටන් ගත්තම...
උඹ එක්ක... 😘
මගෙ පුංචි කාමරේ...
ඇඳ උඩ...
මගෙ සිනිදු බූල් ශීට් එකෙන් 😍
කකුල් පෙරවගෙන,
රස කිරි කෝපි එකක් බිබී ☕
උණු උණු වෙජි බර්ගර් එකක් කන ගමන් 🍔
උඹට හේත්තුවක් දාගෙන 🤭
හොඳ දෙමළ ෆිල්ම් එකක් බලන්න... 😜
.
උඹෙ ඉංගිරීසි හොලිවුඩ් කතා වගේ නෙවේ 😏
ෆයිට් වලදි ගැම්මෙන් බල බල 🧐
එපා වෙන ජෝක් වලට,
බඩ අල්ලං හිනා වෙන්න... 😂
දරා ගන්නම බැරි තැන...
ෆිල්ම් එක ඩිංගකට නවත්තලා...
පෙරලි පෙරලි හිනාවෙන්න... 🤣
.
මෙලෝ හසරක් නොතේරෙන,
අත් අල්ලං ගස් වටේ කැරකෙන,
දිගට ඇදෙන සින්දු බෝරිං තැන... 🙄
ඒවා මග ඇරලා...
සුපිරි හරිය සුපිරිම විදිහට බලන්න... 😍
.
ෆිල්ම් එකේ නම වත්,
උච්චාරණය කරගන්න නොදන්න තැන, 😂
අණ්ඩර දෙමළෙන් හරි 🙄
දිව උලුක් වෙන අම්බ පචේකින් හරි 🤭
නමක් මවලා 😜
ෆිල්ම් එක ගැන දොඩවන්න 😂
.
බලල ඉවරවෙලත් 🤭
සති ගාණක් යනකල්...
පුංචි ආතල් දෙබස් මතක් කර කර,
අපිට සෙට් වෙන තැන් වලදි,
ඒවා කිය කිය... 😜
උඹව...
ඉඳලා හිටලා හරි...
කොලිවුඩ් ස්ටයිල් එකෙන්...
හිනස්සන්න... 😂
.
...::: © විලෝචනා :::...
මට ආසයි...
හීතල හවසක...
හෙමින් හෙමින්,
හන්තාන පාමුළට,
චුරු චුරු වැස්ස පටන් ගත්තම...
උඹ එක්ක... 😘
මගෙ පුංචි කාමරේ...
ඇඳ උඩ...
මගෙ සිනිදු බූල් ශීට් එකෙන් 😍
කකුල් පෙරවගෙන,
රස කිරි කෝපි එකක් බිබී ☕
උණු උණු වෙජි බර්ගර් එකක් කන ගමන් 🍔
උඹට හේත්තුවක් දාගෙන 🤭
හොඳ දෙමළ ෆිල්ම් එකක් බලන්න... 😜
.
උඹෙ ඉංගිරීසි හොලිවුඩ් කතා වගේ නෙවේ 😏
ෆයිට් වලදි ගැම්මෙන් බල බල 🧐
එපා වෙන ජෝක් වලට,
බඩ අල්ලං හිනා වෙන්න... 😂
දරා ගන්නම බැරි තැන...
ෆිල්ම් එක ඩිංගකට නවත්තලා...
පෙරලි පෙරලි හිනාවෙන්න... 🤣
.
මෙලෝ හසරක් නොතේරෙන,
අත් අල්ලං ගස් වටේ කැරකෙන,
දිගට ඇදෙන සින්දු බෝරිං තැන... 🙄
ඒවා මග ඇරලා...
සුපිරි හරිය සුපිරිම විදිහට බලන්න... 😍
.
ෆිල්ම් එකේ නම වත්,
උච්චාරණය කරගන්න නොදන්න තැන, 😂
අණ්ඩර දෙමළෙන් හරි 🙄
දිව උලුක් වෙන අම්බ පචේකින් හරි 🤭
නමක් මවලා 😜
ෆිල්ම් එක ගැන දොඩවන්න 😂
.
බලල ඉවරවෙලත් 🤭
සති ගාණක් යනකල්...
පුංචි ආතල් දෙබස් මතක් කර කර,
අපිට සෙට් වෙන තැන් වලදි,
ඒවා කිය කිය... 😜
උඹව...
ඉඳලා හිටලා හරි...
කොලිවුඩ් ස්ටයිල් එකෙන්...
හිනස්සන්න... 😂
.
...::: © විලෝචනා :::...
No comments:
Post a Comment
leave your comment here...