Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Sunday, July 23, 2017
හරි මං දැක්කා 😂
.
හම්බ කෙරුව පනම් වලින් අප්පච්චියේ
😕
ලී බඩු මුට්ටු කොතෙකුත් ගෙයි තැනිච්චියේ
😌
ගෙයි ලොකු දූට වඩු සිත් පෙම් කෙරිච්චියේ
:O
කොටලා ගිහින් නොවැ ඒ පෙම කවිච්චියේ
😷
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...