Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Thursday, June 15, 2017
...:::බැඳුණෙමි තව:::...
<3
බස් රථයෙදි එදා,
අමනාපෙන් නිසා,
නුඹ ළඟ නොරැඳිලා,
පරතරයක් තියා...
😒
.
උන් ඒ කණිසමේ,
වෙනකෙකු වම් පසේ,
සිට ගත් ඒ සැනේ,
මූණම දෙක වුනේ...
😂
😠
.
බැලු බැලු හැම වරේ,
නුඹෙ ඇස් ඔහු වෙතේ,
පුපුරණ නුඹ කෙරේ,
බැඳුණෙමි තව අනේ...
😄
😍
😘
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...