Pages

Thursday, March 5, 2015

...::: අසම්පූර්ණ :::...

♥ ගී ගැයුවට ...
..........හොඳ ගායිකාවක් නොවන,
♥ කවි ලීවට ...
..........හොඳ කිවිඳියක් නොවන,
♥ සිතුවම් ඇන්ඳට ...
..........හොඳ සිත්තරියක් නොවන මා ...
♥ පෙම් බැන්ඳට ...
..........හොඳ පෙම්වතිවක්ද නොවේ ... o.O

No comments:

Post a Comment

leave your comment here...