ඒවි ...
ඉඟි බිඟි කරාවි ...
තනිකම් මකාවි ...
හොඳ හිත දිනාවි ...
.
වෙස් රූ මැකේවි ...
සැනෙකින් බිඳේවි ...
කලකින් පිරේවි ...
"කළු ලැයිස්තුව ... "
ඉඟි බිඟි කරාවි ...
තනිකම් මකාවි ...
හොඳ හිත දිනාවි ...
.
වෙස් රූ මැකේවි ...
සැනෙකින් බිඳේවි ...
කලකින් පිරේවි ...
"කළු ලැයිස්තුව ... "