ආ මග දුරයි දැන්...
යළි හැරී එන්නට දන්නෙ නෑ
දැන සොයන් එන්නට හිතක් නෑ
නුඹ මගේ දිවියේ සැගවිලා
සින්නක්කරව සිත නතු කරන්
ලොව කොහේදෝ කාටවත් නොපෙනෙන
තැනක මා සිර ගත කලා
නුඹ නොමැති මොහොතක නුඹ සොයයි
සිත ඉකි ගසයි
වෑවුම් නොවෙයි
මගෙ කදුලු තහනම් ලෙස ගලයි
ලොව දොස් නගයි
මම අසරණයි
කවුරුන් නැතත් නුඹ මා දනියි
මා සිත දනියි සිත දුක දනියි
මුලු සසර තෙක් සිත පෙම් බදියි
එන මග බලයි
සෙනෙහස ගලයි
යළි හැරී එන්නට දන්නෙ නෑ
දැන සොයන් එන්නට හිතක් නෑ
නුඹ මගේ දිවියේ සැගවිලා
සින්නක්කරව සිත නතු කරන්
ලොව කොහේදෝ කාටවත් නොපෙනෙන
තැනක මා සිර ගත කලා
නුඹ නොමැති මොහොතක නුඹ සොයයි
සිත ඉකි ගසයි
වෑවුම් නොවෙයි
මගෙ කදුලු තහනම් ලෙස ගලයි
ලොව දොස් නගයි
මම අසරණයි
කවුරුන් නැතත් නුඹ මා දනියි
මා සිත දනියි සිත දුක දනියි
මුලු සසර තෙක් සිත පෙම් බදියි
එන මග බලයි
සෙනෙහස ගලයි
No comments:
Post a Comment
leave your comment here...