Pages

Thursday, February 10, 2011

...::: ස්නේහයේ දේදුන්න :::...


   නිල් අහස ගුගුරුවා වහින වැහි පෙකුරු ගෙන,
  නෙතු නිලංකාර කළ දිවයුරු කැලුම් රැගෙන,
  නුඹ තැනු ස්නේහයේ දෙව්දුන්නෙ පැහැය අද
නෙතු පියන් මත සැබෑවූ සිහිනයක් වෙලා...

5 comments:

  1. නුඹගෙ සිහිනය සැබෑවක්නම්..
    පිපීයන් හෙට සිනේ සතුටින්..
    දරා ගනු බැරි බොහෝ පෙම් ගී..
    නොමැත ගැයුමට නුඹට නංගී...

    ReplyDelete

leave your comment here...