












කාගෙ දරුවෙක් වුණත් පුලුවන් තැන පරිස්සම් කරන්න. 
තමන්ගෙම නොවුණත් ඒ වචන ක්රියා වලට කොහෙ හෝ ළමයෙක් පරිස්සම් වෙනවා ඇති.


අද ළමයෙක් හදලා සමාජෙට යවනවා කියන්නෙ එක තප්පරයක් ගානෙ හැමෝම ගැන සැකෙන් බලන්න වෙන භයානක දෙයක් වෙලා. ලංකාවෙ නෙවේ මොන රටෙත් අඩු වැඩි වශයෙන් මේක තියෙනවා ඒ පිරිහීම මිනිස් සංහතියෙම තියෙනවා 

ඇස් දෙක වගේ, රත්තරං වගේ බලාගන්න බැරිනම්, ආදරේ දෙන්න බැරි නම්, භෞතිකව, මානසිකව, ආර්ථිකව කුමන හෝ හේතුවක් නිසා ඒ දේට සූදානම් නැතිනම් අනේ කාටවත් ඕනවට දරුවො හදන්න එපා 




No comments:
Post a Comment
leave your comment here...