Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Sunday, May 16, 2021
සිරගෙය සහ ඇඳිරි නීතිය 😊
කිසි වරදක් නැතුව ඔවුන් ජීවිත කාලයක් පුරා සිරගතව සිටිනවා... එක දවසක් ගේ ඇතුලෙ ඉන්න බැරි අපිට සිතන්නට යමක් මෙහි තිබෙනවා...
අපිට කොතනදි හරි වැරදිලා තියෙනවා... සොබා දහම ඒක හරිගස්වනවා වෙන්න පුලුවන්
නැත්තං මේක අලුතින් කර්මයක් සකස් කරගැනීම සහ පෙර කර්මයක් ගෙවීම කියන චක්
රයේ තවත් එක නැවතුමක් වෙන්න පුලුවන්...
මේ චක්
රයෙන් අපි මිදෙන තුරු කාටවත් ද්වේශ කරන්නවත් හිනාවෙන්න පහත් කරන්න දොස් කියන්න අපිට බෑ... අපි තාම අනතුරේ...
~ විලෝචනා ~
+10
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...