Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Tuesday, April 27, 2021
තමන් ම තමන් ව රැක බලාගන්න. 😊
සමහර මිනිසුන් ඔබව අගය කලයුතු බව අවබෝධ කරගන්නෙ ඔබව අහිමි වීමෙන් පසුවයි
ඔබට ජීවිතයේ සුදුසු යහපත් තැනක් දෙන අය සමග මිස ඔබෙන් පටු වාසි ලබාගැනීමට මතුපිටින් සිනාසී ඇතුලතින් ඔබව කරදරයක් සේ සලකන අය වෙත නොයන්න
ඔබ ඔබේම යහපත තකා ගන්නා ස්වකීය යහපත් තීරණයක් ලෙස ඒ අයව අතහරින්න.
ඔබ අගය කල යුතු වටිනා දුර්ලභ මනුශ්
ය ජීවිතයක්. භාහිර කිසිවෙකුගෙන් ඒ අගය කිරීම අවධානය බලාපොරොත්තු නොවී තමන් ම තමන් ව රැක බලාගන්න.
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...