🌊🌬️🌫️🌫️🌫️🌫️🌫️🌫️⛈️💧
මං ආවා හරි වැස්ස,
කුලුඳුල්ම වූ වැස්ස...😍
නෑවිදින් නෑවිදින්,
තකහනියෙ ඇද හැලුන... 😁
.
ගිණි අව්වෙ කර වෙවී,
දාහෙ ඇඟ පත දැවුණ...😣
දෑ මසක් මහ දුකක්,
හෝරා ගණන් තැවුණ... 🙄
.
ගහ කොලට කෙත් බිමට,
සතා සිව් පාවුන්ට...😒
දුක් දිදී පිපාසෙන්,
දාවලේ පණ ඇද්ද... 😥
.
ගොරවලා අකුණුලා,
කීප සැරයක් නාව...😫
අඳුරු වී සුළඟ දී,
යලි නිසොල්මං වෙච්ච...🤨
.
දැං වහී දැං වහී,
හිත තුටින් ඉපිලිච්ච...😍
දහසකුත් පැතුම් දී,
පිටපාරෙ ගිය හැටිය...😏
.
ගියත් උඹ ලොකුකමට,
බලාපන් ඩිංගකට...💁
අප්පච්චි උඹ දැකලා,
හිනාවෙන අපූරුව... 🤷
.
අද මොකද මේ පැත්තෙ,
අපි මතක් වුණාවද... 😁
කමක් නෑ මයෙ දෙයියො,
වැහැපන්කො යටවෙන්න... 🙏😂
© විලෝචනා අබේකෝන්
මං ආවා හරි වැස්ස,
කුලුඳුල්ම වූ වැස්ස...😍
නෑවිදින් නෑවිදින්,
තකහනියෙ ඇද හැලුන... 😁
.
ගිණි අව්වෙ කර වෙවී,
දාහෙ ඇඟ පත දැවුණ...😣
දෑ මසක් මහ දුකක්,
හෝරා ගණන් තැවුණ... 🙄
.
ගහ කොලට කෙත් බිමට,
සතා සිව් පාවුන්ට...😒
දුක් දිදී පිපාසෙන්,
දාවලේ පණ ඇද්ද... 😥
.
ගොරවලා අකුණුලා,
කීප සැරයක් නාව...😫
අඳුරු වී සුළඟ දී,
යලි නිසොල්මං වෙච්ච...🤨
.
දැං වහී දැං වහී,
හිත තුටින් ඉපිලිච්ච...😍
දහසකුත් පැතුම් දී,
පිටපාරෙ ගිය හැටිය...😏
.
ගියත් උඹ ලොකුකමට,
බලාපන් ඩිංගකට...💁
අප්පච්චි උඹ දැකලා,
හිනාවෙන අපූරුව... 🤷
.
අද මොකද මේ පැත්තෙ,
අපි මතක් වුණාවද... 😁
කමක් නෑ මයෙ දෙයියො,
වැහැපන්කො යටවෙන්න... 🙏😂
© විලෝචනා අබේකෝන්
No comments:
Post a Comment
leave your comment here...