♥️
හෙව්වා මං එක හිතක්,
එකම එක හීනෙක,
තරු පිරුණු අහස යට,
එකම එක දවසක්.................................. 🙄
පුංචි කූඩාරමක,
හීතලට ගිණි තපින,
මට බැඳුණු මං බැඳුණු,
එකම එක පපුවක්............... 😍
එකින් එක තත් වයා,
ගිටාරය හඬවද්දි,
දැණුනෙ මට නේක වර,
ගැයු සොඳුරු ගීයක්...... 😘
ඒ උකුලෙ වාඩිගෙන,
ඔහුට පිටුපා ගයන,
මගෙ ස්වරය නෑහේවි,
ඒ සුසුම් වැදුණොත්......... 🤫
ගිටාරෙන් රිදුණු තුඩු,
ඇඟිලි දෙකොපුල් පුරා,
හෙමින් නලියන විටෙක,
හුරතලෙන් හිනැහී..................... 🤭
දස වසක් පුරා හිත,
දුටු සිහිනෙ සැබෑ කල,
ඒ හිතට විශ්වයෙම,
ස්නේහෙ හිමි කරමී.................................. 😍
.
...::: © විලෝචනා :::..
හෙව්වා මං එක හිතක්,
එකම එක හීනෙක,
තරු පිරුණු අහස යට,
එකම එක දවසක්.................................. 🙄
පුංචි කූඩාරමක,
හීතලට ගිණි තපින,
මට බැඳුණු මං බැඳුණු,
එකම එක පපුවක්............... 😍
එකින් එක තත් වයා,
ගිටාරය හඬවද්දි,
දැණුනෙ මට නේක වර,
ගැයු සොඳුරු ගීයක්...... 😘
ඒ උකුලෙ වාඩිගෙන,
ඔහුට පිටුපා ගයන,
මගෙ ස්වරය නෑහේවි,
ඒ සුසුම් වැදුණොත්......... 🤫
ගිටාරෙන් රිදුණු තුඩු,
ඇඟිලි දෙකොපුල් පුරා,
හෙමින් නලියන විටෙක,
හුරතලෙන් හිනැහී..................... 🤭
දස වසක් පුරා හිත,
දුටු සිහිනෙ සැබෑ කල,
ඒ හිතට විශ්වයෙම,
ස්නේහෙ හිමි කරමී.................................. 😍
.
...::: © විලෝචනා :::..
No comments:
Post a Comment
leave your comment here...