😘
.
හීන හුඟක් උසයි කියලා,
පැතුම් හුඟක් බරයි කියලා,
දැක්ක සැණින් හිතුණට,
මම එහෙම නෑ මචං...
.
ලොකු වාහන ලොකු මාළිග,
ලොකු නිලතල නෑ හීනෙක,
හරි සරළයි ඒක තමයි,
ජීවිතේ මචං...
.
හෝටල් වල ඇති අය කන,
දාස් ගණන් වටින පිඟන්,
මගෙ මගුලෙදි මං දෙන්නේ,
නැත්තෙකුට මචං...
.
අතට ලැබෙන කීය වුණත්,
දෙන්න දෙපාරක් නොහිතෙන,
අද ඇති හෙට නැති වෙන බව,
තේරුණා මචං...
.
මට හොඳ නම් මමත් හොඳයි,
හොඳ නැත්තං ඒත් එකයි,
වැටි වැටි නැගිටින එක මට,
සුපුරුදුයි මචං...
.
කන්දක් ඇල්ලක් නගින්න,
සතෙක්ට ආදරේ දෙන්න,
ගිටාරයට තුරුල් වෙන්න,
තමයි හිත මචං...
.
මගෙ තාලෙට ආදරෙ නම්,
මගෙ හීනෙට ආදරෙ නම්,
ළඟ හිටපන් වචනෙන් හරි,
ඒත් ඇති මචං... 😍
.
හීන හුඟක් උසයි කියලා,
පැතුම් හුඟක් බරයි කියලා,
දැක්ක සැණින් හිතුණට,
මම එහෙම නෑ මචං...
.
ලොකු වාහන ලොකු මාළිග,
ලොකු නිලතල නෑ හීනෙක,
හරි සරළයි ඒක තමයි,
ජීවිතේ මචං...
.
හෝටල් වල ඇති අය කන,
දාස් ගණන් වටින පිඟන්,
මගෙ මගුලෙදි මං දෙන්නේ,
නැත්තෙකුට මචං...
.
අතට ලැබෙන කීය වුණත්,
දෙන්න දෙපාරක් නොහිතෙන,
අද ඇති හෙට නැති වෙන බව,
තේරුණා මචං...
.
මට හොඳ නම් මමත් හොඳයි,
හොඳ නැත්තං ඒත් එකයි,
වැටි වැටි නැගිටින එක මට,
සුපුරුදුයි මචං...
.
කන්දක් ඇල්ලක් නගින්න,
සතෙක්ට ආදරේ දෙන්න,
ගිටාරයට තුරුල් වෙන්න,
තමයි හිත මචං...
.
මගෙ තාලෙට ආදරෙ නම්,
මගෙ හීනෙට ආදරෙ නම්,
ළඟ හිටපන් වචනෙන් හරි,
ඒත් ඇති මචං... 😍
No comments:
Post a Comment
leave your comment here...