Pages

Tuesday, May 29, 2018

...::: දම් සක :::...

😒
නගින ගස් වල දෙබල් දැක්කත්
මගක් නැගලා වැටෙන්නයි හිත
කියාපන් දැන් කුරාණය ළඟ
තියන්නේ කෙලෙසකද දම් සක 😞

No comments:

Post a Comment

leave your comment here...