Pages

Wednesday, April 26, 2017

දැන කියන් කුමක් වුව, මට වහන් වී නොකර...


කරන දෑ සිතන දෑ,
කොතේකුත් දරුණු වුව...
අතරමග හතර අත,
දුවන හිත නතර කර...
මිනියකුත් මරන්නට,
නුඹ සමඟ රැඳෙන බව...
දැන කියන් කුමක් වුව,
මට වහන් වී නොකර...

No comments:

Post a Comment

leave your comment here...