Pages

Monday, March 21, 2016

මට නැතිව මම නුඹට උන් හැම, තත්පරක් ගැන වේදනයි මට ...


දහසකුත් නුඹෙ නමට ලියු කවි,
දියට මුසුවී පලා ගිය සඳ...
මට නැතිව මම නුඹට උන් හැම,
තත්පරක් ගැන වේදනයි මට ...
.
෴ විලෝචනා ෴

No comments:

Post a Comment

leave your comment here...