<3දහසකුත් නුඹෙ නමට ලියු කවි,දියට මුසුවී පලා ගිය සඳ...මට නැතිව මම නුඹට උන් හැම,තත්පරක් ගැන වේදනයි මට ....෴ විලෝචනා ෴
<3නොකා නොබී වරු ගණනක්,සොයා ගියෙම් අහිමිවු දෑ...දිවියට සම නැතිවම බැරි,ඇස් ඉදිරියෙ නැති වූ දෑ ...
:(.නැති නම් දිවි පල නැති කී,
ක්ලාන්තයට ගෙන ගිය දෑ...
රෑ දෙගොඩහ බෝඩිම තුල,
කඳුලු ගඟුලෙ ගිල්වුණු දෑ...
:'(
.
සියල්ල නැතිවෙයි කීවත්,
මගේ මිණියට පෙර ගිය දෑ...
අහලක නැති මගෙ මලගම,
මගෙ දෑහැට පෙන්වූ දෑ...
:O
.
හඳ ගත්තත් ඉර ගත්තත්,
සම්මතේට ගත නුහු දෑ...
තවමත් පපු තුළ කටු කටු,
ඇනි ඇනි මට රිද්දන දෑ...
:/
.
සිතු සිතු දේ දෙන්නෙකුටත්,
මවලා වත් දෙනු බැරි දෑ...
මැරි මැරි උපදින්නට හැර,
මට පෙර පරලොව ගිය දෑ...
o.O
.