Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Friday, January 9, 2015
...::: අන්ධ ප්‍රේමය :::...
නොදැනිම නෙතට මගේ
ගලනා කඳුලෙ අගේ
හිටියට දැණුනා වගේ
දැනිලා නැහැයි වගේ
.
සුරතල් බස් දොඩවා
හිත මගෙ සවි කරවා
උන්නත් කොලු පැටවා
යලි හිත රිද්දනවා
.
උඹ මෙන් නිතර වෙලේ
පෙරමුණ නොගෙන මොලේ
අන්ධව කෙරුම් කලේ
නොමැරී නුඹයි මලේ
.
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...