Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Friday, September 28, 2018
...::: ප්‍රේමනීය හෙජමනිය :::...
කඩු කිණිසි යදම් විරහිතව,
නුුඹේ දෘෂ්ටිවාදය,
මාගේ ආත්මීය දැක්මක් ලෙස,
තහවුරු කලා වූ ...
නුඹ බලපවත්වන ප්‍රේමනීය හෙජමනියට...
මා අවනත වුණු වගයි !!!
No comments:
Post a Comment
leave your comment here...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...