


ලස්සන කෙහෙරැලි විලාසිතා කොට යන්නට කිසිදින සිත් වී නෑ .........

රබර් සෙරප්පුව ඩෙනිම් කලිසමට ඇන්ඳ ඇඳුමෙ කිසි වෙනසක් නෑ........

ඇහි බැමි අන්ජන පුයර කොලොන් ගා සැරසී හැඩ වැඩ දැම්මෙත් නෑ........

එහෙව් මෙමට මහ පාරේ යන කොට කොල්ලන්ගෙන් කිසි වදයක් නෑ.........

.
No comments:
Post a Comment
leave your comment here...