සියක් සිතුවිලි තෙරපී තෙරපී ......... හදේ නුවු ගිණිසිළු දැවේ 
සියක් ඇවටිලි පසෙක ලා සිත .......... යලිත් ගිණිසිළු පසු දිවේ
සරක් සවනත දැවටි දැවටී ............. නෙතඹ නෙතගට වැඩමුවේ
සකක් සේ අබලන්ව යන මග ............... මගේ ගත සිහිසුන් වුවේ
.
සිව්වනක් නෙතු මත්තෙ දැවටී.............. උන්නු කල් ඇති නිසාව
දෙවඟනක් සේ පෙණුන කල් දැන්......... ගෙවී ගෙවී ගිය නියාව
පරඟනක් වී යන්න දී නුඹ ..................වෙන අතක බැලු පමාව
සියවරක් මා දෙස බැලූවත්................. නුඹට නෑ මගෙ සිනාව
.
"෴ලෝචි෴"

No comments:
Post a Comment
leave your comment here...