ඇස් තඩිස්සි කර :O කෙලි උඩැක්කි බල බල.... :v කුලප්පුවෙන් යන කොලු රෑනේ B|
නිස්කලංකයෙන් ගිය එකෙක්ට වත්.......... ^_^ මේ මුසුප්පු හද o.O බැඳුනේ නෑනේ :/ මස් ගණන් ගෙවී නැති නමුත් :O තරප්පුව නගී :v ..........නුඹේ පෙම මගෙ හීනේ ^_^ ලස්සනක් පෙනෙයි මට :/ නුඹේ කොලොප්පම් නැතේ :D හිඟක් මේ කෙලි රෑනේ :v . හද සැලෙයි සැලෙයි :) මල් පිපෙයි වැනෙයි.... ^_^ සුව දැනී දැනේ හද මල් උයනේ :) නද ඇසෙයි ඇසෙයි රැව් නැගෙයි අගෙයි :O...තනි නැතෙයි සිතේ පෙනෙනා මානේ ^_^ හස් නැගෙයි නැගෙයි ^_^ හද බැඳෙයි සැදෙයි දුක් කොයින් ගියාවද... :O දන්නෑනේ O:) මද හසෙයි රසෙයි නුඹෙ වදෙයි ;) පොරෙයි දැක රැජිණ වුණා ^_^ නුඹෙ රජ දහනේ ^_^ . හිත අන්ද මන්ද විය :O ....... අවර ගිරෙන් නුඹ :( තොලොන්චි වන්නට ගිය වාරේ o.O දුක් කන්ඳ :( ලන්ද සිඳලම්ද කෙලෙස.... o.O මට නොකියා ගියොත් නුඹ පිට පාරේ :/ බෝ ඡන්ද ලද්ද :v මගෙ ප්‍රේම දහනේ :D .... රජ වෙන්න හැකිය ගෙන කරකාරේ ^_^ හද බැන්ඳ වින්ඳ ♥ සඳ කිඳුර ♥ නුඹේ කින්නරී 'මමයි' ................. මුළු සංසාරේ :* .♥ ලෝචි ♥ |
Sunday, January 18, 2015
...::: සඳ කිඳුර :::...
Friday, January 9, 2015
...::: අන්ධ ප්‍රේමය :::...
නොදැනිම නෙතට මගේ
ගලනා කඳුලෙ අගේ හිටියට දැණුනා වගේ දැනිලා නැහැයි වගේ . සුරතල් බස් දොඩවා හිත මගෙ සවි කරවා උන්නත් කොලු පැටවා යලි හිත රිද්දනවා . උඹ මෙන් නිතර වෙලේ පෙරමුණ නොගෙන මොලේ අන්ධව කෙරුම් කලේ නොමැරී නුඹයි මලේ . |
...::: මමත්වය :::...
නුඹ - :/
. සොයා දෙනවද ඔබට හැකි ......නම් කෙනෙක් හිටියා මගේ පණ ...මෙන් කදුළු සලනා මන්ම....... වෙනුවෙන් මටත් හැකි නම් ඉන්න ඔබ ....මෙන් . මම - :) . මඩුලු නැත ලොව............. සදා කල් ඇති වදුලු නැත ලොව..... කටු කොරොස් නැති කඩුලු නැත ලොව... කෙනෙක් පැන නැති කඳුලු නැත ලොව............ මමත්වය නැති . |
Subscribe to:
Posts (Atom)