හොරෙන් හොරේ මගේ හදවතේ,
Accommodation ඉල්ලන නුඹ නිසා ... :O වරෙන් වරේ මගේ හිතේ, Concentration නැති වුණා... :/ |
Wednesday, November 26, 2014
...::: Accommodation & Concentration :::...
Thursday, November 20, 2014
...::: වසන් කරන්න :::...
වසන් කරන්න බෑ නුඹෙන්,
ඔය කියන ළඳුන්ගෙ සංකර... :/
වසන් කරන්න බෑ ඒ ළඳුන්ගෙන්,
නුඹේ ඔය ඉලන්දාරී හුරතල් ... :(
ඒත් ඔව්වා මතක් වෙනකොට,
වසන් කර ගත හැකි සදහටම,
මගෙ ඇස් ... o.O
ඔය කියන ළඳුන්ගෙ සංකර... :/
වසන් කරන්න බෑ ඒ ළඳුන්ගෙන්,
නුඹේ ඔය ඉලන්දාරී හුරතල් ... :(
ඒත් ඔව්වා මතක් වෙනකොට,
වසන් කර ගත හැකි සදහටම,
මගෙ ඇස් ... o.O
Wednesday, November 19, 2014
...::: හුරතල් කොච්චිය :::...
ඔයා සමන් පිච්ච මලක්ද ඔච්චර සුවඳ :/
නැත්තං :O හුරතල් කොච්චියක්ද ^_^ කච කචේ කෙලවරක් නැති ???
Slow Motion දාලා ආයෙ ආයෙ බැලුවත්
මට බෑනෙ ඔයාගෙ එක බැල්මක් ...
ඇස් කැරකවිල්ලක් තියා ,
කට උල් කර කර කියවද්දි කරන ,
එකම එක කෝලමක් වත් Copy කරන්න ...
පණ්ඩිතයා වගේ කිව්වා නේද ???
කෙල්ල රැජීණ වුණත් මට කැමති නං උස්සන් එනවා කියලා ... :D
ඔව් දැන් මටයි ඒක හිතිලා තියෙන්නේ ... :/ :/ :/
නැත්තං :O හුරතල් කොච්චියක්ද ^_^ කච කචේ කෙලවරක් නැති ???
Slow Motion දාලා ආයෙ ආයෙ බැලුවත්
මට බෑනෙ ඔයාගෙ එක බැල්මක් ...
ඇස් කැරකවිල්ලක් තියා ,
කට උල් කර කර කියවද්දි කරන ,
එකම එක කෝලමක් වත් Copy කරන්න ...
පණ්ඩිතයා වගේ කිව්වා නේද ???
කෙල්ල රැජීණ වුණත් මට කැමති නං උස්සන් එනවා කියලා ... :D
ඔව් දැන් මටයි ඒක හිතිලා තියෙන්නේ ... :/ :/ :/
Monday, November 17, 2014
...::: ♥ "මම" නෙවේ ... "මට "... ලියන ලද්දක් :::...
අනපේක්ෂිත පරිද්දෙන් ,
මාගේ අසංඛ්‍ය වූත් කුළුඳුල් වූත් ප්‍රේමය ... ඇගේ හිතට ගෙන ආ අප්‍රමේය සහනය, ඉඳුරාම විය උත්තේජක බලය ... රික්තකයක මෙන් අනන්තය කරා වූ ... ඇගේ හිතේ අසීමාන්තික ප්‍රේමයේ ත්වරණය, සමාජය නම් වාතලයේ ප්‍රතිරෝධයෙන් , නිහඬවම විය මන්දනය ... බ'නූලි උඹ කිව්වා සේම ... පසු බැස්ස ඒ ප්‍රවේගය , උත්සන්න කළේ, ඇගේ හිතේ පීඩනය... යා යුතු හෙයින් අවසානය තෙක්ම, දිරිදෙනු තනන්නට මට ඒ රික්තකය ... . . . ♥ "මම" නෙවේ ... "මට "... ලියන ලද්දක්... (y) මට අයිතියක් නෑ ... ඒත් මගේ .................. කියලා තමයි ....................................... හිතන් ඉන්නේ ^_^ (y) . |
Sunday, November 16, 2014
...::: තහංචියක් :::...
♥ ♥ ♥ ♥ ♥ ♥
ලා හරිත වෙස්ගත්, :) ලා දල්ලක් අග්ගිස්සේ, :/ පිණි පිණි ඈදිලා හැදුණු පිණි බිඳුව උඩට... :O පළමු හිරු කිරණ වැටෙද්දිම, ^_^ නික්මුන දිස්නේ , :O මට දිස්වුණේ, ^_^ ඔය රෝස පැහැ දෙතොල් සොලවා , O:) හා හා පුරා නුඹ මට සිනාසුන කණිසමේ ... ^_^ ... හෙමින් හෙමින් රාස්සිගේ අව්ව අස්සෙන් >:( වැසි පොද එකාට එකා :/ මාව සිප ගන්න ඔට්ටු අල්ලද්දි >:( ඒ ගැන හාංකවිසියක් වත් නොදැන :O හදිසියේම :O මේ තොල් පෙති මත පතිත වී o.O තැතිගැන්වී මදෙස බැලූ :O අවිහිංසක පිණි බින්ඳුවට ♥ පපුව මැදින් :O සීතල දියර ඉරක් ගලා :O හිරගඩු පිපුණු හැටි :O මට අායෙ සිහි වුණා ^_^ ඔය සුළැඟිල්ල O:) මගේ සුළැගඟිල්ලේ ^_^ පැටලුණු මොහොතේ ♥ ... තහංචියක් මට නෑ නුඹ ගැන කවි ලියන්න, ♥ එළිසමයට වඩා උඹෙ හුරතලේට මං ආදරේ නිසා ... :* ... |
Saturday, November 15, 2014
...::: සමන්මල් පියල්ලේ :::...
ධාරාණිපාත වරුසාව අවසන් වුණා ...
නිදි මර ගාතේ ඇහැ ඇරුණා ... :/ නාද වෙන දුරකථනය නිහඬ කරවා... පසෙක තබන්නට සිතු මුත් ... යළිත් පිළිතුරු දෙන්න සිතා තොල් මිමුණුවා ... අසන්නට ලැබුණා සුපුරුදු වදන් නුපුරුදු ස්වරෙන් ... :O ....................."නුඹේ තහංචි විරහිත ප්‍රේමය... ......................මා මෙතැනට රැගෙන ආවා මිස ... ......................නුඹ එපා කීවා නම් ... ......................මේ කිසිවක් අත්හැරීම මට කටුක නොවේ ... " :p රුහුණු මොරටු විද්‍යාර්ථීන් , නුඹත් ඇතුළුව ... මද්දහනේ රොක් වුණ ගමන ... සංගීත රාවෙන් මත් වී ... සමන්මල් පියල්ලේ... :D පරෙවියන්ගේ අඩවිය ඉදිරියෙන් ...වෙරළ තීරේ ... එහෙට මෙහෙට...එහෙට මෙහෙට... දිව යන්නේ ...කොයි කවුරුත් සිහියෙන් නිවෙස් බලා පිටත් කිරීමේ අදිටනින්ලු ... ;) :D :v දුටු සිහින කියු කතා අමතක කර ...මහ මුහුදට පින් දිදී අම්මාගේ උපාධි අපේක්ෂිත පුත් රුවන ... ^_^ නිවසට යාවි තව ස්වල්ප වේලාවකින් ... :) ...................නුඹේ ඔය කෙළිලොල් නිදහස ... :) ...................නුඹට සිත්සේ විඳින්නට දීම තුළ ... :) ...................කිසවක් හොඳයැයි අනුමත් කිරීමක් සිදු නොවන මුත්... :) ...................විඳින්න මිතුර නුඹ නුඹේ හිරිමල් යුගය ... :) ...................කොලු කමට ඉරිසියාවක් නැති නිසා :) ...................තාරුණ්‍යයේ පුනරාගමනයක් නොවන නිසා ... :) මීට, ලෝචි ... |
Thursday, November 13, 2014
...:::ළඳුනේ :::...
ඔහු මගේ කිසිවෙකුත් නොවේ ...
මට වඩා ඔහු දන්නා දකිනා නුඹලා ...
පුන පුනා කුහුලෙන් විමසන දේ
අරුත් බර නොවේ ...
මූණු පොතේ,
දුරකතනේ ,
විටින් විට නද දිදී ...
අසන එකම පැනයට පිළිතුර මම නොවේ ...
මා කිසිවකුගේ නොවේ ...
මම ඔබේ පුරාණේ සිහින කුමරාගේ
වත්මන් සිහින කුමරිය නොවේ ...
මට වඩා ඔහු දන්නා දකිනා නුඹලා ...
පුන පුනා කුහුලෙන් විමසන දේ
අරුත් බර නොවේ ...
මූණු පොතේ,
දුරකතනේ ,
විටින් විට නද දිදී ...
අසන එකම පැනයට පිළිතුර මම නොවේ ...
මා කිසිවකුගේ නොවේ ...
මම ඔබේ පුරාණේ සිහින කුමරාගේ
වත්මන් සිහින කුමරිය නොවේ ...
Wednesday, November 12, 2014
...::: සිව් බඹ විහරණයෙන් යුත් මගේ අප්පච්චී :::...
"ළඟ ළඟ වත්තේ කෙහෙල් කැන් තුනක්ම වැටුණා ...
බේසමේ අහුරලා තිබුණා හරියට සිවුරක් එළලා වගේ ..."
තමන්ගේ අතින්ම හිටවපු කෙසෙල් පැළ වල ඵලදාව මතක් කර කර අප්පච්චි එහෙම කිව්වේ පුදුමාකාර සතුටකින් ... ඔන්න ඉතින් මමත් එද්දි කෙහෙල් ඇවරි දෙකක්ම අරන් ආවා ... :D
මේ දවස් වල අප්පච්චිගේ හිතේ තියෙන්නේම පොළවේ පය ගහලා ඉන්න බෑනා කෙනෙක්ට මාව දීග දෙන එක ගැන ... :/
එහෙම මාමණ්ඩියෙක් ලබන්න බෑනා පින් කරලා තියෙන්න ඕන ... :O
හේන් කොටලා දුක් මහන්සියෙන් ඉගෙන ගත්ත හැටි,
යුද්ධ කාලේ බෝම්බ වලට අහුවුණ හැටි,
දුක් මහන්සියෙන් හැමදේම සාර්ථක කරන්,
රැජිණගේ දේසේ වගේම තවත් දේස දේසයන් වල ලත් අත්දැකීම් අහන්න,
අප්පච්චි අතින් රස කර කර අපිට හදලා දෙන දේවල් රස විඳින්න
අපේ දරුවන්ටත් පින තියෙන්න ඕන ... :/
දැනට උනත් වැඩ ඇරිලා රෑ බෝ වෙලා ගෙදර ආවත් විවේකයක් වත් නොගෙන අපි වෙනුවෙන් රසවත් යමක් පිළියෙල කර එකට අසුන් ගෙන ඒවා භුක්ති විඳීම තරම් සැපතක් ඔහුට තවත් නම් නෑ ... ^_^
නමුත් අපි වෙනුවෙන් තට්ටු ගණන් ගෙවල් හදලා ...
දෑවැදි රන් අභරණ සියල්ල හදලා ...
අපිට උගන්නලා අපි වෙනුවෙන් මහන්සි වෙලා
සියල්ල අවසානයේ ඔහු ගෙදර එන විට අපි කවුරුත් එහි නෑ ... :(
ඔහු දෙස බලන බොහෝ විට මට මතකයට නැගෙනුයේ ...
ඉංග්‍රීසි සාහිත්‍යයේ එන ... Arthur Waley ගේ The old poem නම් කවි පෙළයි ... :/
I'll boil the grain and make porridge,
I'll pluck the mallows and make soup.
Soup and porridge are both cooked,
But there is no one to eat them with.
I went out and looked towards the east.
While tears fell and wetted my clothes...
නමුත් නුඹව තනි කරන්නේ නෑ ... කිසි දිනක ... ^_^
...::: සිව් බඹ විහරණයෙන් යුත් මගේ අප්පච්චී :::...
බේසමේ අහුරලා තිබුණා හරියට සිවුරක් එළලා වගේ ..."
තමන්ගේ අතින්ම හිටවපු කෙසෙල් පැළ වල ඵලදාව මතක් කර කර අප්පච්චි එහෙම කිව්වේ පුදුමාකාර සතුටකින් ... ඔන්න ඉතින් මමත් එද්දි කෙහෙල් ඇවරි දෙකක්ම අරන් ආවා ... :D
මේ දවස් වල අප්පච්චිගේ හිතේ තියෙන්නේම පොළවේ පය ගහලා ඉන්න බෑනා කෙනෙක්ට මාව දීග දෙන එක ගැන ... :/
එහෙම මාමණ්ඩියෙක් ලබන්න බෑනා පින් කරලා තියෙන්න ඕන ... :O
හේන් කොටලා දුක් මහන්සියෙන් ඉගෙන ගත්ත හැටි,
යුද්ධ කාලේ බෝම්බ වලට අහුවුණ හැටි,
දුක් මහන්සියෙන් හැමදේම සාර්ථක කරන්,
රැජිණගේ දේසේ වගේම තවත් දේස දේසයන් වල ලත් අත්දැකීම් අහන්න,
අප්පච්චි අතින් රස කර කර අපිට හදලා දෙන දේවල් රස විඳින්න
අපේ දරුවන්ටත් පින තියෙන්න ඕන ... :/
දැනට උනත් වැඩ ඇරිලා රෑ බෝ වෙලා ගෙදර ආවත් විවේකයක් වත් නොගෙන අපි වෙනුවෙන් රසවත් යමක් පිළියෙල කර එකට අසුන් ගෙන ඒවා භුක්ති විඳීම තරම් සැපතක් ඔහුට තවත් නම් නෑ ... ^_^
නමුත් අපි වෙනුවෙන් තට්ටු ගණන් ගෙවල් හදලා ...
දෑවැදි රන් අභරණ සියල්ල හදලා ...
අපිට උගන්නලා අපි වෙනුවෙන් මහන්සි වෙලා
සියල්ල අවසානයේ ඔහු ගෙදර එන විට අපි කවුරුත් එහි නෑ ... :(
ඔහු දෙස බලන බොහෝ විට මට මතකයට නැගෙනුයේ ...
ඉංග්‍රීසි සාහිත්‍යයේ එන ... Arthur Waley ගේ The old poem නම් කවි පෙළයි ... :/
I'll boil the grain and make porridge,
I'll pluck the mallows and make soup.
Soup and porridge are both cooked,
But there is no one to eat them with.
I went out and looked towards the east.
While tears fell and wetted my clothes...
නමුත් නුඹව තනි කරන්නේ නෑ ... කිසි දිනක ... ^_^
...::: සිව් බඹ විහරණයෙන් යුත් මගේ අප්පච්චී :::...
Monday, November 10, 2014
...::: මම නුඹේ :::...
..................... ♥ .. ♥ ................ ♥ .. ♥
............. ♥ ...................... ♥ .................... ♥ ......... ♥ ............... ආදරේ වැහි වහින ................. ♥ .............................. කටකාර ඇස් ගාව .................. ..... ♥ ................ හැංඟි මුත්තන් සොයන ................. ♥ .............................. මම නුඹේ සුරතලිය ..................... ...... ♥ ........................................ .......................... සුවඳ සොය සොය ඇදෙන ............... ........... ♥ ........... තුන් යමේ මල් නෙලන .......... ♥ ............................ නෙල නෙලා පෙම් කරන ........ .................. ♥ ...... මම නුඹේ වන රැජිණ ..... ♥ ........................................ .......................... ♥ .... විලෝචනා .... ♥ ........................................ ........................................ |
Wednesday, November 5, 2014
...::: පරාජිත හාදුව :::...
♥ ♥ ♥
දේදුනු දෑල මැද්දේ... ^_^ දළ බෑවුමක රූටා ... :/ සැනින් හමුවූ සීඝ්‍ර බෑවුමෙන් ... :O ඇද හැලුණා O:) මම දුන්හිඳ වගේ... ^_^ රෝස පෙති දෑලේ ... ♥ රික්තකයක් හමුවුණා ... :/ චාලක ශත්තිය ශුන්‍ය වුණා ... o.O අවස්ථිතිය වැඩි වුණා... :O අඩසඳ කපාට ... :( මට නෝක්කාඩු කීවා ... >:( සීඝ්‍ර බෑවුම් දළ බෑවුම් පසු කර o.O භූමරංග සිතුවිළි ... :/ යළි අහසට නැගී ... :/ දේදුණු දෑලේ ♥ රෝස සුවඳක් සනිටුහන් කලා ... :* ♥ ♥ ♥ |
Monday, November 3, 2014
...::: අවසන් සිහිනය :::....
කඳුලෙන් නැහැවී
බොර දිය ගල්වා
කැලතුවා සේ ...
සායම් ඇහිරී
බොඳවුණා,
අවසන් සිත්තම ... o.O
උන්මාද ස්වරේ
මුමුණ මුමූණා ...
පෙළගැසූ සප්තකේ ...
හැඟුමන් විසිරී
වියැකුනා,
අවසන් තනුව ... o.O
හිම කුණාටු අතරේ ...
හිරි වැටී... හිරි වැටී...
ගල් ගැසී මගේ සිත...
නිම වුණි,
අවසන් සිහිනය ... o.O
බොර දිය ගල්වා
කැලතුවා සේ ...
සායම් ඇහිරී
බොඳවුණා,
අවසන් සිත්තම ... o.O
උන්මාද ස්වරේ
මුමුණ මුමූණා ...
පෙළගැසූ සප්තකේ ...
හැඟුමන් විසිරී
වියැකුනා,
අවසන් තනුව ... o.O
හිම කුණාටු අතරේ ...
හිරි වැටී... හිරි වැටී...
ගල් ගැසී මගේ සිත...
නිම වුණි,
අවසන් සිහිනය ... o.O
Sunday, November 2, 2014
...::: අවසන් සාදය :::...
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
සඳ නැති දහවලක් තිබුණද
හිරු නැගුණත් හරි මේ අරණට
මොහොතකට වැසුනත් මිහි දුමකට
සතුටින් නම් ඒ ඇති මසිතට ... ♥
මේ තොල් පෙති මත
තැවරුණු ඔය මුදු දෙතොලේ
මත් වෙයි අද මීවිත දෙවඟන
කම් නැත මගෙ සඳ
එක් කණිසමකට
හිත රැඳුනේ නම් මේ පහස... ♥
නෙත ගැටේවි රසඳුන
අඟනන් ගේ රැඟුමන් අතරේ
කෙලිලොල් නුඹෙ සිත සොරාගෙන
කම් නැත මගෙ සඳ
කරනුය සුවඳම
නුඹෙ සුවඳින් අවසන් සාදය... ♥
:* :* :* :* :* :* :* :*
සඳ නැති දහවලක් තිබුණද
හිරු නැගුණත් හරි මේ අරණට
මොහොතකට වැසුනත් මිහි දුමකට
සතුටින් නම් ඒ ඇති මසිතට ... ♥
මේ තොල් පෙති මත
තැවරුණු ඔය මුදු දෙතොලේ
මත් වෙයි අද මීවිත දෙවඟන
කම් නැත මගෙ සඳ
එක් කණිසමකට
හිත රැඳුනේ නම් මේ පහස... ♥
නෙත ගැටේවි රසඳුන
අඟනන් ගේ රැඟුමන් අතරේ
කෙලිලොල් නුඹෙ සිත සොරාගෙන
කම් නැත මගෙ සඳ
කරනුය සුවඳම
නුඹෙ සුවඳින් අවසන් සාදය... ♥
:* :* :* :* :* :* :* :*
...::: Vanish my fear :::...
It's still your password ...
Ending with your birthyear ...
It's still your photograph ...
Shining on my wallpaper ...
You're still the super star
Drumming through my inner ear ...
I watched a horror movie ...
Please come & vanish my fear ...
Ending with your birthyear ...
It's still your photograph ...
Shining on my wallpaper ...
You're still the super star
Drumming through my inner ear ...
I watched a horror movie ...
Please come & vanish my fear ...
Saturday, November 1, 2014
...::: ♥ සුදු අම්මා ♥ :::...
හඬා වැලපී මගේ දුක ළඟ :/
හොවා තුරුලේ සනසා සිත ^_^
කියා දුන් ඒ ජීවිතය මරණය හැර :(
විඳින්නේ හුදෙක් නුඹ වෙනුවෙන්මය o.O
නුඹ නිසා නැවතුණ මට :(
නැත නුඹෙන් මතු කිසිවක් :/
අතැර හුරු පුරුදු දිවිපෙත :v
මා එනතුරු නැවතී සිට ... :)
වැටෙන වැටෙන වර o.O
අතදී නැගිටවන ... :)
නුඹයි මගේ ^_^
සුදු නොවන :O
අම්මා නොවන :O
සුදු අම්මා ... :*
Subscribe to:
Posts (Atom)