උණයි ඔබේ ආදරෙයි
ආදරෙන් මා වැළඳගත් සුන්දර උපන්දිනයට නැති වුණත් රස කේක් කෑලි හිටියා කව්රු නැතත් අප්පච්චී... එද්දි කේක් එකක් අරන් එන්න පුතේ ... එපා ...අප්පච්චි ... නිකං වියදම්... එහෙනම් එළවළු ටිකක් ගේන්න එද්දි ... කාලා එන්න එපා මම අද උයනවා ... ෆෝන් එක කට් උනා... හවස් උනා ... මම ගෙදර ගියා ... කිරි දුව ... කිරි දුව ... එන්න කන්න ... මම ගියා කුස්සියට එළවළු මුසු පාට පාට බත් හට්ටියයි, අල බැදුම්,මස් කරි,සැර සම්බලයයි, පපඩම් එක්ක කෑවා කාලෙකින් ඒ පින්වත් බත් කට ... රසයි ... ඒත් රසට වඩා තිබුණේ ආදරේ ... අවුරුදු ගාණක් දහස් ගණන් කොලු ගැටයින් මෙල්ල කල කාලතුවක්කු උණ්ඩ අත ගෑ... දැවෙන මිනී ඔසවන් ඒ දිහා බල බල කඳුලූ හෙලූ අදටත් පපුවේ බෝම්බ කැබලි සිර කරගෙන සිටින යකඩ සවි ඇති මගේ සතර බඹ විහරණයෙන් යුතු... අප්පච්චී ♥ |
Sunday, September 21, 2014
...::: අප්පච්චී ♥ :::...
Tuesday, September 16, 2014
...::: පුදුමයි නුඹේ ආදරේ :::...
අප්පච්චී ...
උදේ ගත්තා ...
අතේ සතයක් නෑ අප්පච්චි ...
ආ හරි මම හවසට බලලා කියන්නම් ...
අප්පච්චී...
හවස ගත්තා ...
ඔන්න මම සල්ලි දැම්මා ...
දැන් මම ඉන්නේ උදේ ඔයා හිටපු තැන ...
හිනා වෙලා කිව්වා ...
අප්පච්චිගේ යාළුවා අහනවා ...
ඔය ලොකු බබා ද සර් ???
අප්පච්චි ඔව් කිව්වා ...
බබා අප්පච්චිට ගෙදර යන්න වත් අද සල්ලි නෑ ...
දෙන්නම හිනා වුණා ...
කොල් එක කට් වුණා ...
අප්පච්චී ...
අප්පච්චී ...
උදේ ගත්තා ...
අතේ සතයක් නෑ අප්පච්චි ...
ආ හරි මම හවසට බලලා කියන්නම් ...
අප්පච්චී...
හවස ගත්තා ...
ඔන්න මම සල්ලි දැම්මා ...
දැන් මම ඉන්නේ උදේ ඔයා හිටපු තැන ...
හිනා වෙලා කිව්වා ...
අප්පච්චිගේ යාළුවා අහනවා ...
ඔය ලොකු බබා ද සර් ???
අප්පච්චි ඔව් කිව්වා ...
බබා අප්පච්චිට ගෙදර යන්න වත් අද සල්ලි නෑ ...
දෙන්නම හිනා වුණා ...
කොල් එක කට් වුණා ...
අප්පච්චී ...
අප්පච්චී ...
Saturday, September 13, 2014
...::: මගේ පුංචි ♥ මත්මල ♥ :::...
♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥
රෝස පෙත්තක් උඩ දිලිසෙන පිනි බින්ඳුවක් වගේ ඔය හිනාවේ දිස්නෙට... ^_^ පැද්දි පැද්දි දිය මත යන ඔරුවක් වගේ ... කියවන ඔය තොල් සඟලට ... :v ගලා යන කඳුළු පිහින ඔය රෝස පැහැ ඇඟිලි තුඩු වලට... ^_^ චුට්ටක් මං වෙනස් කියලා දැනුණොත් රිදෙන ඔය අහිංසක හිතට ... o.O දින එකසිය තිහක් පුරා ... නුඹේ හැම සුන්දර මතකයටම ... :) හිතෙන හිතෙන දේ ලියැවුණා හිතේ කිළිටක් නැතුවම ... :( දඟර පන්දුව නුඹ සිල් ගත්තම , මුළු සැනකෙලියම පරමාණු බෝම්බෙකට මූණ දුන්නා වගේ :O සුන්නද්දූලි වෙලා ගිහින් , මුළු මූණු පොතම පාළු වෙලා ... :/ මාර්ගගත ජාල සියල්ල බිඳී ගිහින්, කඩන් වැටෙනවා මගේ හිත ... 9/11 ප්‍රහාරයට ලක් වුණා වගේ ... :O ගල් හිත දිය කරන්න බෑ නුඹට වත් ගල් කලවුන්ටවත් ... :( ගල් කලේ නුඹ නෙවේ ... කලවුන්ටවත් නෑ වගක්, >:( ඉතින් මේ ඇයි නුඹ ??? මට නොපෙන්වන කඳුළු පිහගෙන... :/ යන්න මටත් හොයාගන්න බැරි දුරට... දැන් ඇති ...ඇති හොඳටම ... : ( මං ගැන වද වුණා ... නුඹටත් ඇති ජීවිතයක්...ලස්සන කෙලිලොල් ජීවිතයක්... ♥ නුඹ හොඳින් ඉනු දැකීම විනා ... තවත් පැතුමක් තුන් හිතකවත් නෑ මට ... මගේ පුංචි ♥ මත්මල ♥ .............. :* ♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥ |
Thursday, September 11, 2014
...::: I Love You for Loving me :::...
♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥
Cute Little one ... :) Your question paper... :O Every day I face ... :/ Are you upset with me??? Did you cook? :/ Did you eat ? >:( Did you have a bath? :P Why didn't you call me in the morning before you get down from the bed :O I reply, I just want you to ring me and listen to the new ringing tone that I assigned to your contact Numbers ... :D :v But you ... :/ no something has happened ... tell me what's your problem and bla bla bla ... :/ :( o.O Hey baby ... Trust me I don't lie :( When You say I love you... ^_^ I reply , I Love you more ... ♥ And finally you say I love you the most :* ♥ ♥ ♥ :* :* :* ♥ ♥ ♥ |
Subscribe to:
Posts (Atom)