Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Monday, November 25, 2019
...::: සැදූ රන් :::...
❤️
යන්නත් පෙරම මෙලොවට සමුදී එලොව
තිබ්බෙත් සාදවා රන් නුඹ වෙනුවෙන්ම
නොවුනත් දැකගන්න රිසියෙන් බෑණාව
මිම්මත් දැන ඉඳලා නොවැ හරි දශමෙටම
.
උන්නා නම් මෙලොව ආයේ දෙකක් නැතී
අප්පච්චී නුඹට බෝ ආදරේ වෙතී
රස රස කතා කන පිරෙන්න කියනු ඇතී
කිරි දෝණිට වඩා එහෙනම් නුඹට ගැතී
.
© විලෝචනා අබේකෝන්
Saturday, November 16, 2019
...::: වැහැපන් දෙයියො වැහැපන් ඔහු නෑවෙන්න 😣 :::...
😠
දවස් හයක් පෑව්වෙ ඔලු කරවෙන්න........
🤨
එක වැහි බිඳක් ආසාවට වත් නොවින.......
🙄
දඬුමොනරෙන් ඔහු නුවරට එන මෙදින......
😒
වැහැපන් දෙයියො වැහැපන් ඔහු නෑවෙන්න
😣
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)