
නැතිවම අකුණු විදුලි ගෙරවුම්...🙄
වැටුණි රූරා...
නුඹෙ නේත්රාඹරෙන්,
එක් අහිංසක වැහි බිඳක්,
නුඹෙ ධවල කොපුල් ධරණියට...😲
උරතලේ මුහුණ වහංකරගෙන,
දෝරෙ ගලන්න තරම්... 😒
ඉකි ගහ ගහ මං අඬද්දි...
අනේ! 🤗
විශ්වයක ආදරේ,
උඹ එක නෙත් දිය බිඳුවක,
සාරංශ කල අපූරුව... 😍
.
...::: © විලෝචනා :::...