Monday, April 29, 2019
Saturday, April 27, 2019
තවම නුඹෙන් ඇමතුමක් නැතේ..

අශ්ව කුලප්පුව හැදිලා වගේ නුඹ,
දැක්ක දිනේ හිඳ කඩි මුඩියේ...
එහෙට දුවනවා මෙහෙට දුවනවා,
හුස්ම ගන්ට වත් කලක් නැතේ...

.
මහරගමදි රෙදි සේල් කඳන් මැද,
පළමු දිනේ නුඹ නිසොල්මනේ...
පිනට දනක් දෙන ඇටියෙ ගියත්,
මගෙ පිනට යමක් නොවැ හම්බ වුණේ...

.
මම දුන්නෙත් කටු නුඹ කන්නෙත් කටු,
ලපටි නුඹට වෙහෙසකුත් නොවේ...
තෙහෙට්ටුවට අද නින්ද ගියාවද,
තවම නුඹෙන් ඇමතුමක් නැතේ...

Wednesday, April 24, 2019
...::: මල් ඔටුන්න :::...
![]() | ![]() |
![]() |

නගින විට කන්ඳක්, 🌿
හැලෙන දිය ඇල්ලක්, 💦
මට නැතිව බැරිව ගිය, 😍
මල් පිරි ඔටුන්නක්... 🌼
Subscribe to:
Posts (Atom)