Pages

Wednesday, July 29, 2015

...::: අහඹුව ගතිමි එක් හදවතක් :::...


මහ සෙනගකින්,
නෙතු යුග වසා,
අහඹුව ගතිමි,
එක් හදවතක්...
.
ලෝචන යුගෙන්,
දුටු කල රිසින්,
නැතිවිය මෙමට,
මගෙ හදවතත්...

Monday, July 6, 2015

...::: විකිපීඩියා ප්‍රේමය :::...


දෙගුරුන් අතැර,
ලොවට දොස් නගා,
සටන් වැද,
අභිමානයෙන්,
අත් කරගත් නමුදු ...
සේවා ප්‍රතිපාදකයාගේ,
අණට කීකරු නොවූයෙන්...
විසන්ධි විය,
විකිපීඩියා ප්‍රේමය ...
.
෴ . විලෝචනා . ෴