දඟකාරයි ඔයා ... O:)
හැඩකාරයි ... B| කටකාරයි ... :v ඉලන්දාරි ඔය දහංඟලේට නම් නෑ කෙලවරක් , >:o රඟයි ... නැලවෙයි ඉඟ සුඟ නුඹේ ... :) ඒ තාලෙට නටයි මගේ ඇස් ... :P රතුපාටයි ඔයා ... ^_^ රෝස පාටයි නිය පොතු... ♥ දිලිසෙයි රත් පැහැ වත ... ^_^ බෝනික්කෙක්ගේ වගේ ලස්සනයි ඔයාගේ ඇස්, ^_^ හුරතලෙන් මට ඉඟි කරයි ♥ සිනාසෙයි... ^_^ කොහෙන්ද ඔච්චර හුරතල් කටහඬක්... :O කොහෙන්ද ඔච්චර හුරතල් වචන ... ^_^ කෝලම් කරයි ... ^_^ ඔය කෝලම් බල බල ... :p මගේ දින සති ගෙවෙයි ... ^_^ කොහෙන්ද උපමාවක් හොයන්නේ ඔයාට මම :/ ඔයා දිහා බල බල මම අනේ ....... ^_^ ........ ♥ ........ :* ... කිව්වම අයියෝ !!! බෝඩිමේ උන් මට කරන විහිළු තහළු :v අපිටත් පෙන්නපන්කෝ අගේ නොකර උඹෙ ඔය බබාව =D කෝ බලන්න ! මාර ලස්සනයි නේද එයා ??? :O හරි පිරිච්ච ඇඟිලි එයාට තියෙන්නේ :* ලස්සන නියපොතු ... ♥ පෙන්නුව කාට කාටත් හැඩයි ඔයා , ^_^ හැඩයි කිව්වම මට ඉරිසියයි... :( අනේ මම කව්ද ඔයා ළඟ ... :/ ඔයානෙ මගෙ සිකුරු තරුව ... ^_^ මගෙ සුදු මැණිකට ... ♥ ආදරෙයි මම ... :* |
Saturday, August 30, 2014
...::: සුදු මැණික :::...
Sunday, August 24, 2014
...::: Missing :::...
Sorrowful mysteries started long time ago ...
Over the horizon , Beyond the universe ...
Memorizing your love ...
Escaping from my self ...
Tried to solve each quiz
Hurting my self
I myself am strange and unusual
Neither you ... Nor me have to stay together ...
Gear up yourself & escape ...
I forgot to set a restore point in my life ...
Soon before I fell in love with you ...
My whole world depended on you...
I felt " I'm recovering myself "
Simply without a doubt your anger was reasonable...
Sometimes I felt " I'm not doing everything wrong "
Is there anything left between us?
No I guess not ... But still can't delete you with shift ...
Gear up your self ...and start to live without me ...
Over the horizon , Beyond the universe ...
Memorizing your love ...
Escaping from my self ...
Tried to solve each quiz
Hurting my self
I myself am strange and unusual
Neither you ... Nor me have to stay together ...
Gear up yourself & escape ...
I forgot to set a restore point in my life ...
Soon before I fell in love with you ...
My whole world depended on you...
I felt " I'm recovering myself "
Simply without a doubt your anger was reasonable...
Sometimes I felt " I'm not doing everything wrong "
Is there anything left between us?
No I guess not ... But still can't delete you with shift ...
Gear up your self ...and start to live without me ...
Subscribe to:
Posts (Atom)