Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Tuesday, April 29, 2014
...::: ප්‍රේක්ෂකාගාරය :::...
මගේ සවනට වත් නෑසෙන පමණින්
ගී මුමුණන නුඹ ...
නුදුරු දිනෙක ...
වේදිකාවක !!!
ප්‍රේක්ෂකයින් රැසක් අභියස ...
නුඹ ගයාවි ...
ගයමින් සොයාවි...
ප්‍රේක්ෂකාගාරය පුරා...
එහෙත්,
මම නොවේවි ...
උන් අතර ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)